good post
Thank You!ela ela
ත්‍රෙඩ් එක වැඩක් උනා නම් එච්චරයි ඕනෙ උනෙත්.. කමෙන්ට් එකට බඩ පිරුණ.. නියමයි...උඹට කියන්න මචන් මං පෙරේදා ත්‍රෙඩ් එක කියෙව්වේ ඊයේ සෙට් වුනා තරු 5 එකක හෝම් කමින් එකක් යාළුවෙක්ගේ. කලින් ඒවට ගිහින් තිබුනත් තේරුමක් ඇතිව ගියේ ඊයේ කියලා කියන්න පුළුවන්. ඔයාගේ ත්‍රෙඩ් එක නම් පට්ටෙටම හෙල්ප් වුනා. වැඩේ කියන්නේ මගෙත් එක්ක ගියපු තව එකෙකුත් මේ ත්‍රෙඩ් එකම බලලා වැඩේ දෙන්න එහෙම ඇවිත් තිබ්බේ![]()
මොනවා වුනත් එළ. බෙදා හදා ගත්තට ස්තූතියි. රෙප් දෙන්න විදියක් නෑ මචං උඹට ලඟදී වෙන පෝස්ට් එකකට දීලා. ඒ නිසා පස්සෙ දෙන්නලු.![]()
ඇවිත් හිටය අනිත් කෙනා කවුද? 
bump
maxxaaaaa
thanx machan. Rep +
තෑන්ක්ස් කමෙන්ට් වලටයි, රෙප් වලටයිhaha
Fatta macho
rep + +

Awlak Na. ThanksRep denna balu machan..
Nyway ela thread ekak machan....

ඔව් බන් වෙඩිම කිව්වට යන්නෙම කන්නනේ අපේ උන්
ලවිනියා බ්‍රිස් එකත් මාරු බන් එකෙත් එක මගුල් ගෙදරකට ගිහින් තියෙනවා
මුහුදත් එක්කම වගේනේ පොට් එක තියෙන්නෙත් කෑමත් හොදයි එකේ නම්
වෙඩිම ඉවර වෙනකොට වටේම දුවල වෙඩිම කරපු එවුන් මැරිලා![]()
ටාජ්
හිල්ටන්
සිනමන්
ඔය තුනේ තමයි හොදම සර්විස් එක තියෙන්නෙ
ගෝල් ෆේස් නම් මෙලෝ වැඩක් නෑ බන් කෑම එහෙම අන්තිමයි
![]()
මොකෝ ආයේ බදිනවා කියලයි


lavinia breeze Sucks..


Well Done!![]()

අවුලක් නෑ පොඩ්ඩක් දාගත්තට..ඇයි බන් බත් එක්ක noodles බෙදා ගන්නෙ? සාමාන්‍යයෙන් noodles තියෙන්නෙ බත් කන්නෙ නැති සැහැල්ලු දෙයක් ඕන කරන අයට නෙ.

උබ සිරා කොල්ලෙක් බන් හිනා කාලා මැරෙනවා රෙප් +


Thankz..tfs machan...............!!!!
Thank You!good post...thanks for sharing..![]()

mama danna tharamata Ona hotel ekaka (from 4 Star) Service hodai.
Uba kawadda Galleface Hotel eken kaala thiyenne ?![]()
niyapmi machan anith thread eka ikmanata dapan sehenna yamak igena gatta tks kolla +6
ela machan .. wadagath.. ++
Galleface ekata Stars thiyenawada ban? mama hithanne eyalage unique image eka maintain karanawa... star status walata godak standards balanawane! ehema international standard walata giyoth hotel eke reputation eka wenas wenawa.
eg. ara galle face hotel eke inne "Aarachchi kit" eka gahala buwek? ehema thiyannath barida manda?

Thank You!