තරු පිරි අහස

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන්ලා... ස්වාදින එකෙ යනව නෙද තරු පිරි අහස කියල නාට්ටියක් බලලා නැත්නම් සොන්ග් එක බලපල්ලකො



    එකෙ ට්ව් ඇඩ් එකෙ මොකද්දො english සින්ඩුවක් යනවා......
    පුලුවන් නම් මට එ සින්දුව හොයලා දිපල්ලා...

    ලොකු උදව්වක්.....බන්
     
    • Like
    Reactions: gkcnalaka