මචන්ලා අපේ ඔෆිස් එකෙ ඉන්න පොරක් ගැන තමයි මේ කියන්න යන්නෙ මොකද පොරගේ චරිතය දිහා බලලා මටත් මෙහෙම ඉන්න තිබ්බනම් හොදයි කියලා හිතනවා පස්සේ මටම හිතෙනවා අපේ ජිවිතයම සුවර් නැහැ මොකටද ඉන්න ටික කාලයේ මෙහෙම් දුක් විදින්නේ කියලා.
පොර ගැන කියන්වනම් සල්ලි ඔනවට වඩා ඉතුරු කරන් පොරක් ලෙසියෙන් වියදම් කරන්නෙ නැහැ ඉස්සර අපේ ඔෆිස් එකේ කැම දුන්නා දවල්ට සල්ලි වලට කැම ගන්න රෙජිස්ටර් වේලා ඉන්න අයට වැඩට ආවත් නැතත් කැම එක ඔෆිස් එකට එනවා මු කරනේ එ ඉතුරු වේන කැම එකක් කනවා කවදාවත් සල්ලි දිලා කැවෙ නැ දැන් lunch එක ගොඩක් waste වෙනවා කියලා වැඩට ඇවිල්ලා ඉන්න අයට විතරයි කැම එවනේ දැන් එක නිසා පොරට කැම නැහැ දැන් එක්කො ගෙදරින් ගෙනවා නැත්නම් කඩෙන් කනවා මට කියනවා කැම අඩු තැනක් තියනවා එතනින් ගිහිල්ලා ගන්න කියලා රැපියල් 150ට තියන තැනක් තව කිව්වොත් පොරගේ උපන්දිනයට වත් xmas එකටවත් කිසි ටිර්ට් එකක් දෙන්නෙ නැහැ.එත් අනිත් එවුන්ගේ එවා ඉල්ලනවා අනික් උන්ගේ උපන්දින පොරොමසන් ෆර්ට් සැලරි treat ඉල්ලනවා කිසි ලැජ්ජවක් නැතුව ඇදුන් පැලදුන් අදින්නෙ අඩුම එවා එවත් හොදට පට්ට ගහන්න පුලුවන් රෙද්දෙන් ගන්නෙ මටත් උගේ ඔය කුනු වැඩ උගන්නවා සපත්තුවක් ගත්තත් 2500 අඩු එකක් ගන්නේ මටත් කියනවා මෙතන අඩුයි මෙතනින් ගන්න අතනින් ගන්න කියලා පොර වගේ ලොකු සැලරි එකක් ගත්තෙ නැතත් මම අදින පලදින් එවා කන බොන එවට මම හොදට වියදම් කරන්වා සපත්තුවක් උනත් පැය ගනක් කකුලේ දන් ඉන්න නිසා මම ටිකක් හොද එකක් ගන්නේ අඩුම 4500 යන්වා මම සපත්තුවක් ගත්තොත් එත් පොර එහෙම නැගැ එ වගේ life style එක හදා ගත්තොත් හොදට සල්ලි ඉතුරු කරන්න පුලුවන් සුපිරියට මටත් හිතෙනවා පොර වගේ ඉන්න එත් ආපහු හිතෙනවා මේහෙම හරියට නොකා නොබි ඉන්නෙ මොකටද කියලා තව මු ගෙදරට electric බඩුවක් ගත්තත් එක්කො සේල් එකකින් නැත්නම් showroom display එවා ගන්නේ අපිටත් කියනවා පොඩි පොඩි ඩැමේජ් ඇති එත් අඩුවට ගන්න පුලුවන් කියලා මොනවා හරි ගන්න ඉන්නවන්ම් එහෙම ගන්න කියලා පොරගේ යලුවෝ හොදට ඉන්නවා කියලා පොරම කියනව හැමොටම වගේ කාර් එකක් තියෙනවාලු සල්ලි වියදම වැඩි නිසා කාර් එකක් ගන්නෙ නැහැලු බයික් එක හොදයිලු තව තියෙනවා ගොඩක් ස්ටොරි පොර ගැන පොර කොහොම හිටියත් අපිට වැඩක් නැහ උගේ විදිහට අපිවත් හදන්න යනවා වගේ තෙරෙන්වා මට උබලා හිතන්නෙ මොකක්ද පොර ගැන වුගේ විදිහට ලයිෆ් ස්ටයිල් එක හදා ගන්නද එ විදහට හිටියනම් සල්ලි හොදට ඉතුරු කරන්න පුලුවන් නැත්නම් මගෙ විදිහට ජිවිතය ගෙනියන්නද ලොකු ඉතුරුවක් කරන්නෙ නැතුව.
උබලා trust කරයිද දන්නෙ නැහැ පොරත් එක්ක අවුරුදු 6 වැඩ කරනවා පොරගේ ගානේ තේ එකක් අරන් දිලා නැහැ මට අරන් දුන්නත් මම සල්ලි දෙනවා කුනුකම දන්න නිසා මම වියදම් කරලා ඇති උට උටවඩා අඩු පඩියක් අරන්.

