තරු පෙන්වීම..

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේක ගිය අව්රුද්දෙ වෙච්ච සිදුවීමක්, මේ කතාවෙන් ලංකාවේ ඉන්න ලමින්ට ඕනිවට වැඩ බලපෑම් කරන දෙමාපියන්ට ගන්න ලොකු ආදර්ශයක් තියෙනවා. පුංචි මොළවලට ඕනිවට වඩා පොඩිකාලේ බර දැම්මම ගොඩක් දුර යන්න බෑ, හති වැටෙනවා, උන්ට ටිකක් සෙල්ලම් කරන්න දෙන්න ඕනි...... ඔය දාන බර උසස් පෙළ වගේ කරන කාලෙට දාන්න. :(:(දැන් සමහර දෙමව්පියෝ ලමින්ව අවරුදු 3-4 වෙනකොට අමතර පන්ති 3-4 කට යවනවා ???????? ++