වෙන මොන කරන්නද හොද කොටුවක් අරන් දෙන්න ඇති හොදවයින්![]()

ඔක්කොටම කලින් අම්මටයි ගහන්න ඕනේ 

eka athakin baluwoth machan Paw ammala okkoma karanne daruwange hodatane
ඒ විදියට හිතන්නේ.. අතලොස්සක් පමණයි..
බොහෝ දෙනෙක් හිතන්නේ..
අනිත් අයට වඩා අපේ දරුවා කැපිලා පෙනෙන්න ඕනේ කියන
තරගකාරි තත්ත්වය වෙනුවෙන්..
පොඩි එකාට නිදහසක් දෙන්නේ නැතිව..
මරව මරව විභාගේ වෙනුවෙන් පාඩම් කරවන එකයි..
ළමයාගේ සෞඛ්‍ය ගැන හිතලා බලන්න යන්නේ නෑ..


ඒ විදියට හිතන්නේ.. අතලොස්සක් පමණයි..
බොහෝ දෙනෙක් හිතන්නේ..
අනිත් අයට වඩා අපේ දරුවා කැපිලා පෙනෙන්න ඕනේ කියන
තරගකාරි තත්ත්වය වෙනුවෙන්..
පොඩි එකාට නිදහසක් දෙන්නේ නැතිව..
මරව මරව විභාගේ වෙනුවෙන් පාඩම් කරවන එකයි..
ළමයාගේ සෞඛ්‍ය ගැන හිතලා බලන්න යන්නේ නෑ..
Shishyathwe lamainge wibhagayak nemei ammalage vibhage..![]()
![]()