හනේ හපොයි කිව්වලු..
If u like this u know wht to do

If u like this u know wht to do


Hahahah hapoi :S
I seriously cant understand whose at fault here![]()

mara wade thamai
eetapasse ara podi ekata mokada danne kare amma
![]()

mara wade thamai
eetapasse ara podi ekata mokada danne kare amma
![]()





මූ නන් ඉස්සරහට මරු ඇම්ඩන් කෙනෙක් වෙයි වගේ...
හැබැයි අම්මට ඉගැන්නුව පාඩමනන් නියමයි...![]()

එළ පොරක් නේ..
මේ සීන් එක මීට කලින් දැනන් හිටියා නම්..
මේ පාර විභාගේට ලියන හැමෝම අම්මලාට පාඩමක් උගන්වන්නම්..
කියලා මේ දේ කරන්න තිබ්බා..

he he.. kohomath oya year 5 exams karanne ammalane.. lamai newi![]()