Thalapath
Ado umba thama elakiri innawa nedaSail fish....ඌගේ උඩ වරල කපනවා.මාර ලස්සනයි වගේම හෙන ශක්තිමත් මාලුවෙක්.
thanks bro <3Sail fish....ඌගේ උඩ වරල කපනවා.මාර ලස්සනයි වගේම හෙන ශක්තිමත් මාලුවෙක්.
Ado umba thama elakiri innawa neda
Marlin Fish (Koppara)
Sail Fish (Thalapath)
dekama thalapth kiyalane wikunanne .
salaya,, they say makaralsalaya fish english walin kiyanne mokadda?
Yes... The Cheetah in the sea. They can reach to about 110 kmph on short stints. The fastest ocean animal.Sailfish
කොප්පරා ගනන් වැඩියි . ඔය දෙක වෙන වෙනම ගන්න තියනව . තලපතා කැපුවහම රතු පාට වැඩියි කොප්පරාට වැඩිය . රතු මාලු ඌශ්නයි කියන නිසා තමා ටූන ගන්නෙ නැතුව ගනන් වැඩියෙන් දීල මිනිස්සු තලපත් කොප්පරා කන්නෙ . කාගීල්ස් වල කහ තලපත් කියල විකුනන්නෙත් කොප්පරා .Marlin Fish (Koppara)
Sail Fish (Thalapath)
dekama thalapth kiyalane wikunanne .