තලපත් වලට ENGLISH වලින් කියන්නෙ මොකද්ද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තලපත් වලට ENGLISH වලින් කියන්නෙ මොකද්ද?
    62dd58f15bf4820019b5eef4
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    Ado umba thama elakiri innawa neda

    කැහිල්ල තියෙන හින්දා දවසකට එක පාරක් හරි බැලෙනවා
    අපිට වෙච්ච දේවල් වලින් එක යක්ක පුතෙක් බේරුවත් ඇති හිතේ සන්තෝසෙට
    මගේ හේතුව කිව්වේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Marlin Fish (Koppara)

    Sail Fish (Thalapath)

    dekama thalapth kiyalane wikunanne .
    කොප්පරා ගනන් වැඩියි . ඔය දෙක වෙන වෙනම ගන්න තියනව . තලපතා කැපුවහම රතු පාට වැඩියි කොප්පරාට වැඩිය . රතු මාලු ඌශ්නයි කියන නිසා තමා ටූන ගන්නෙ නැතුව ගනන් වැඩියෙන් දීල මිනිස්සු තලපත් කොප්පරා කන්නෙ . කාගීල්ස් වල කහ තලපත් කියල විකුනන්නෙත් කොප්පරා .
     
    • Like
    Reactions: Dodo Mahaththaya