ඒත් දැන් export කරන නිසා රතු ඵක හොයාගන්න අමාරුයි..තලපත් නෙමේ බන් ඔය කොප්පරා. කොප්පරා මාලු තමයි අපේ ගොඩක් දෙනෙක් තලපත් කියලා කන්නේ.නමුත් ඇත්ත කොප්පරා ලංකාවෙන් නෙමේ අහුවෙන්නේ දන්න හැටියට.අහුවුනා නැතා තලපත් ගාන ටිකක් වැඩී.![]()
දැන් ගොඩක් සාමාන්‍ය හෝටල් වල දවල්ට රයිස් ඇන්ඩ් කරි එක්ක දෙන්නේ තපත් මාළු. මම හිතන්නේ තලපත්වල මිල අඩු නිසා වෙන්න ඇති. මම නම් තලපත් මාලු කන්න කිසිම ප්‍රියත්වයක් නැහැ. මෙලෝ රසක් නැහැ . මම නම් කන්නේ කෙලවල්ලෝ , බලයෝ විතරයි. නැත්නම් පොඩි මාළු සාලයෝ වගේ ඒවා.
තලපත් මාළු වර්ග දෙකක් තියෙනවා බන්.එකක් රතු,අනික සුදු.ඔය සුදු එක ලංකාවට චීනෙන්ද කොහෙද ගේන්නේ.ඒකයි මෙලෝ රහක් නැත්තේ.රතු එක රසයි.ඒත් හොද ෆ්‍රෙෂ් මාළු කෑල්ලක් හොයාගන්න අමාරුයි.ඔක්කොම freeze කරපු පරණ මාළු තියෙන්නේ.
තලපත් මාළු වර්ග දෙකක් තියෙනවා බන්.එකක් රතු,අනික සුදු.ඔය සුදු එක ලංකාවට චීනෙන්ද කොහෙද ගේන්නේ.ඒකයි මෙලෝ රහක් නැත්තේ.රතු එක රසයි.ඒත් හොද ෆ්‍රෙෂ් මාළු කෑල්ලක් හොයාගන්න අමාරුයි.ඔක්කොම freeze කරපු පරණ මාළු තියෙන්නේ.
If you go to malu MArket in Peliyagoda, the way Coppara is kept, you will never eat.
එතකොට බන් මාළු ලෑල්ලේ විකුණන තලපත් මාළුත් පිටරටවලින් ආනයනය කරන ඒවාද ?

තලපත් මාලු අමුවෙන් කැපුවම රතුවට හුරු රෝස පාටක් තියනවා. මාලු හම සිනිදුය්, තුනී
ඉව්වම සුදු පාටය්, හරිම සොෆ්ට්, පොඩි ජල්ලි ගතියක් තියනවා.
කොප්පරා මාලු අමුවෙන් කැපුවම රතුවට හුරු රෝස පාටක් තියනවා. මාලු හම ගොරෝසුය්, හම හරහා නිකන් කූරු කූරු ගතියක් තියනවා. හරියටම නිකන් පොල් මටුල්ලක් වගේ
ඉව්වම සුදු පාටය්, chicken ඉව්ව වගේ හය්යය්, වියලිය්.කනකොට දත් අස්සේ හිරවෙනවා කෙදි.
ලංකාවේ මාලු කාරයෝ, keels වගේ super market තලපත් කියල දෙකම විකුනනවා හැබය් කොප්පරා විකුනන්නේත් තලපත් ගානට
මාලු කඩෙත් දන්නා මිනිහට හරි / නියම ගානට තලපත් දීල, කොප්පරා අඩුවට දෙනවා. දන්නේ නැත්තන් කොප්පරා දුන්න තලපත් කියල වැඩි ගානට.
ට්‍රෝලර් බෝට්ටු වලින් ගේන නිසා කොහොමත් මාසයක් වත් පරණ මාලු තාමා කොහොමත් හම්බෙන්නේ. ධීවර සංස්ථාවේ මාලු කියන්නේ කොහොමත් දවස් 30-90 විතර පරණ ඒවා තමා. අනිත් මාලු කඩවල කියලත් ලොකුම වෙනසක් නෑ කොහොමත් දවස් 30 විතර පැනපුව තමා අපි අලුත් මාලු කියල කන්නේ.
පොඩි මාලු විතරය් දවස් 2- 3 ඇතුලේ හම්බෙන්නේ.
වැල්ලෙන් ගත්තත් පොඩි මාලු අලුත්, කපන මාලු කොහොමත් ටිකක් පරනය්
රතු තලපත් මාළුත් හයියයි නේද?කොප්පරා තලපත් දෙකම එකම රසද?


මාළු කිරට ඉව්වම / හෝදී හැදුවම වෙනස හොදටෝම තේරෙනවාරතු තලපත් ඉව්වම සොෆ්ට් කොප්පරා වඩා
රසත් වෙනස් කොප්පරා නිකන් තම්බපු chicken කැල්ලක් හපනවා වගේ. රස අඩුය් රතු තලපත් වලට වඩා.මාළු කිරට ඉව්වම / හෝදී හැදුවම වෙනස හොදටෝම තේරෙනවා
එහෙනම් මම කියන්නේ කොප්පරා ගැන.මොකද ඒ හයිය ගතියට තමා මම කැමති.