ane yako muge talk balapanko photo tika maxa thanks machanමින් පස්සෙවත් මේ වගේ දෙයක් Photo ගන්න යනවනම් SLR හොඳ Camera එකක් අරගෙන යන්න.![]()
ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට.
ane yako muge talk balapanko photo tika maxa thanks machan

ISO එක ගැන දන්නවනම් උඹ ඔහොම කියන්නෙ නැහැ.![]()
ISO balance කලාට බං අර කිව්ව විදියට රැල්ල වදිනවනං ඉතිං මාලු පොටෝ ගැනිල්ල පැත්තක තියලා camera එක බේරන්න වෙනවා වතුරෙන් and u know salt water is a killer

ISO balance කලාට බං අර කිව්ව විදියට රැල්ල වදිනවනං ඉතිං මාලු පොටෝ ගැනිල්ල පැත්තක තියලා camera එක බේරන්න වෙනවා වතුරෙන් and u know salt water is a killer

ඔව් ඒකනම් ඇත්ත තමයි. මුලදිම ISO එක 1200 කට වගේ සෙට් කරගෙන ගන්න එක තමයි හොඳ.
මම SLR කතාව Fun එකටයි Joke එකටයි කිව්වෙ. නමුත් ඒකත් දුර දිග ගිහින්.![]()

Bolaw Muwa Godatada aran awe...marila natnam mudata danna epai..
paw bun Thalmaha

paw 
umwa maraagena kaawada?![]()

කොටුව ශාන්ත ජෝන් එකේ බලපන්නෑ බ, ඊයෙ අඳුරු වැටෙනකනුත් ගොඩට ඇදගන්න බැරි උනා...
අද උදේ අපේ මාමලා යද්දි තල්මහා අතුරුදහන්ලු...![]()