තලමහෙක් ගොඩගහලා !!!

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,485
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ISO එක ගැන දන්නවනම් උඹ ඔහොම කියන්නෙ නැහැ. :lol:

    ISO balance කලාට බං අර කිව්ව විදියට රැල්ල වදිනවනං ඉතිං මාලු පොටෝ ගැනිල්ල පැත්තක තියලා camera එක බේරන්න වෙනවා වතුරෙන් and u know salt water is a killer
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476

    ඔව් බං මේක වතුරෙන් බේරගන්න හෙන ගේමක් දුන්නා... :)
     
    Malcolm X

    Banned
    May 16, 2010
    157
    25
    0
    ISO balance කලාට බං අර කිව්ව විදියට රැල්ල වදිනවනං ඉතිං මාලු පොටෝ ගැනිල්ල පැත්තක තියලා camera එක බේරන්න වෙනවා වතුරෙන් and u know salt water is a killer

    ඔව් ඒකනම් ඇත්ත තමයි. මුලදිම ISO එක 1200 කට වගේ සෙට් කරගෙන ගන්න එක තමයි හොඳ.

    මම SLR කතාව Fun එකටයි Joke එකටයි කිව්වෙ. නමුත් ඒකත් දුර දිග ගිහින්.
    :baffled::)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113

    ඔව් ඒකනම් ඇත්ත තමයි. මුලදිම ISO එක 1200 කට වගේ සෙට් කරගෙන ගන්න එක තමයි හොඳ.

    මම SLR කතාව Fun එකටයි Joke එකටයි කිව්වෙ. නමුත් ඒකත් දුර දිග ගිහින්.
    :baffled::)

    හෙහෙ... :)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    umwa maraagena kaawada? :eek:

    නෑ බ, ඊයෙ අඳුරු වැටෙනකනුත් ගොඩට ඇදගන්න බැරි උනා...:no::no:
    අද උදේ අපේ මාමලා යද්දි තල්මහා අතුරුදහන්ලු...
    :shocked::shocked:
     
    කොටුව ශාන්ත ජෝන් එකේ බලපන් ;)