Loku accident wenawada?
තව ප්‍රසිද්ධ නලුවෙක් රෑ වාහනේ එලවගෙන යද්දී වෙලේ කඩේ ශෙඩ් එක ළඟ crossing එක අඳින මනුස්සයෙක්ව හප්පලා තිබුනා මීට් මාස කීපයකට කලින්...
Loku accident wenawada?
මගෙ අතිනුත් බයික් එකක් හැප්පුනා ඔය හරියෙ. බයික් එක කුඩුඔය ළඟමයි ඉන්නේ, ඔහොම එකක් දන්නේ නැහැනේAccidents නම් දැන් ටිකක් වැඩියි, පොල්වත්ත ඉඳ්න් වෙලේකඩේ පහුවෙනකන් පාර ලොකු නිසා වේගෙන් යනවනේ...
ubata awlk une nedda bnමගෙ අතිනුත් බයික් එකක් හැප්පුනා ඔය හරියෙ. බයික් එක කුඩු![]()
මට අවුලක් උනෙ නෑ බන්. බයික් එක නම් කැලී ටික අහුලං යන්න උනේ.ubata awlk une nedda bn
උඹට අවුලක් වුනේ නැත්තන් හොඳයි..මට මතකයි 2015 දී වගේ අපි PM කරා මේ පැත්ත ගැන..උඹ ආවද මෙහෙට?මගෙ අතිනුත් බයික් එකක් හැප්පුනා ඔය හරියෙ. බයික් එක කුඩු![]()
ඔව් උබ කීයක් කියලද හිතන් හිටියේ.@Solo Rider පර්චස් 7 8 ගේමක් ද බං.. මෙන්න මේ කොලූට ලියල දාපං
65 කිව්වෙ ලක්ශ?
------ Post added on Jun 20, 2021 at 8:42 AM
එහෙමදPannipitiya - Borella Road eke aluthen dapu foodcity eka gawa edun IOC shade eka gawata wenakun. issarama geniyek ge seen ekuk tibbe danna widiyata.
den num seen goduk tiyanawa kiyanawa. COVID walata kaling sathi yata mokak hari accident aekuk oya hariye tiyanawa mai.
masekata 2k wath marenawa ae accident walin. masekta 7 k marenawa kiyanne. oya maseta 7 kathawa num aethtada boruda danne nehe.
Kawuda ban oya pacha kiyanne.. puluwam nam ehema holman inna idamak mata hoyala diyanko bargain karala ganna balannaPolwatta paththe holman case thiyenawa kiyala kiyanawa
යකූ පර්ච්ස් 10 ගන්න කෝටි හයහමාරක් ඕනෙද?ඔව් උබ කීයක් කියලද හිතන් හිටියේ.
තලවතුගොඩ කැලේ තමා 65 ඉස්සරගට එන්න එන්න ගනන් වැඩි වෙනවා
Arpico eka lagin athulata giyama land ekak thibuna. 1.6M wage kiuwe perch ekaPelawwta Kumaragewatta area close to ITN any properties for sale. What price?
16-22 athara yanne perch eka.madiwela paththe tikak ganan adui man hithanne
Thalawathugoda gewal aran kauda bn Office job karanneලොකු ගනන් දීලත් බන් ගත්තට ඕෆ් වෙලා යනකොට ට්‍රැෆික් වලට අහුවෙනව උදේ හවස.ඉට වඩා අඩුවට ගොතටුව කොටිකාවත්ත කැලනිය ලයින් එක බැලුවනම් ලගත් එක්ක පට්ට .
නෑ බන්.. ආවේ නෑ. ඉඩම නම් තියෙනවා.උඹට අවුලක් වුනේ නැත්තන් හොඳයි..මට මතකයි 2015 දී වගේ අපි PM කරා මේ පැත්ත ගැන..උඹ ආවද මෙහෙට?
තව ප්‍රසිද්ධ නලුවෙක් රෑ වාහනේ එලවගෙන යද්දී වෙලේ කඩේ ශෙඩ් එක ළඟ crossing එක අඳින මනුස්සයෙක්ව හප්පලා තිබුනා මීට් මාස කීපයකට කලින්...
Hehe siraතලවතුගොඩ කිව්ව ගමන් ඔලුවේ තියෙන්නේ ස්පා බන්...![]()
![]()