තලවතුගොඩ ඉඩම් ගැන අදහස්

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Loku accident wenawada?





    තව ප්‍රසිද්ධ නලුවෙක් රෑ වාහනේ එලවගෙන යද්දී වෙලේ කඩේ ශෙඩ් එක ළඟ crossing එක අඳින මනුස්සයෙක්ව හප්පලා තිබුනා මීට් මාස කීපයකට කලින්...
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ළඟමයි ඉන්නේ, ඔහොම එකක් දන්නේ නැහැනේ :P Accidents නම් දැන් ටිකක් වැඩියි, පොල්වත්ත ඉඳ්න් වෙලේකඩේ පහුවෙනකන් පාර ලොකු නිසා වේගෙන් යනවනේ...
    මගෙ අතිනුත් බයික් එකක් හැප්පුනා ඔය හරියෙ. බයික් එක කුඩු☹️
     
    • Sad
    Reactions: NRTG and pranathlcp

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගෙ අතිනුත් බයික් එකක් හැප්පුනා ඔය හරියෙ. බයික් එක කුඩු☹️
    උඹට අවුලක් වුනේ නැත්තන් හොඳයි..මට මතකයි 2015 දී වගේ අපි PM කරා මේ පැත්ත ගැන..උඹ ආවද මෙහෙට?
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    @Solo Rider පර්චස් 7 8 ගේමක් ද බං.. මෙන්න මේ කොලූට ලියල දාපං


    65 කිව්වෙ ලක්ශ?
    ------ Post added on Jun 20, 2021 at 8:42 AM
    ඔව් උබ කීයක් කියලද හිතන් හිටියේ.

    තලවතුගොඩ කැලේ තමා 65 ඉස්සරගට එන්න එන්න ගනන් වැඩි වෙනවා
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    Pannipitiya - Borella Road eke aluthen dapu foodcity eka gawa edun IOC shade eka gawata wenakun. issarama geniyek ge seen ekuk tibbe danna widiyata.
    den num seen goduk tiyanawa kiyanawa. COVID walata kaling sathi yata mokak hari accident aekuk oya hariye tiyanawa mai.

    masekata 2k wath marenawa ae accident walin. masekta 7 k marenawa kiyanne. oya maseta 7 kathawa num aethtada boruda danne nehe.
    එහෙමද

    මමත් ඔයා පාරෙ රෑ 12 ට 1 ට ත් ගිහින් තියෙනව ඒ පාලු පාරෙ පතිරගොඩ ඉඳන් 174 පාරෙ ta
    ඉස්සර මාසෙකට 2 ,3 පාරක් යනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,798
    18,603
    113
    ඔව් උබ කීයක් කියලද හිතන් හිටියේ.

    තලවතුගොඩ කැලේ තමා 65 ඉස්සරගට එන්න එන්න ගනන් වැඩි වෙනවා
    යකූ පර්ච්ස් 10 ගන්න කෝටි හයහමාරක් ඕනෙද?
    මට සුපිරි පොල් අක්කර 3.5ක් අරන් කොළඹට පැයක් දුරින් තව පර්ච්ස් 30ක් අරන් දාන්න පුලුවන්.. සුපිරිම නිස්කලංක පැත්තක ගගක් අයිනෙන්..
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොකු ගනන් දීලත් බන් ගත්තට ඕෆ් වෙලා යනකොට ට්‍රැෆික් වලට අහුවෙනව උදේ හවස.ඉට වඩා අඩුවට ගොතටුව කොටිකාවත්ත කැලනිය ලයින් එක බැලුවනම් ලගත් එක්ක පට්ට .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,578
    113
    ලොකු ගනන් දීලත් බන් ගත්තට ඕෆ් වෙලා යනකොට ට්‍රැෆික් වලට අහුවෙනව උදේ හවස.ඉට වඩා අඩුවට ගොතටුව කොටිකාවත්ත කැලනිය ලයින් එක බැලුවනම් ලගත් එක්ක පට්ට .
    Thalawathugoda gewal aran kauda bn Office job karanne
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උඹට අවුලක් වුනේ නැත්තන් හොඳයි..මට මතකයි 2015 දී වගේ අපි PM කරා මේ පැත්ත ගැන..උඹ ආවද මෙහෙට?
    නෑ බන්.. ආවේ නෑ. ඉඩම නම් තියෙනවා.
    මට කේස් එකක් ආවේ නෑ මචන්. මගෙ වැරැද්ද ඩ්‍රිෆ්ට් කරන්න ගියා යූ එකක් ගහලා 😕
     
    • Like
    Reactions: pranathlcp

    buu

    Active member
  • Nov 15, 2018
    278
    204
    43





    තව ප්‍රසිද්ධ නලුවෙක් රෑ වාහනේ එලවගෙන යද්දී වෙලේ කඩේ ශෙඩ් එක ළඟ crossing එක අඳින මනුස්සයෙක්ව හප්පලා තිබුනා මීට් මාස කීපයකට කලින්...

    mewa nam den wenne para hodata hadala hinda neda, reta ehema 100 pannala yanna puluwan kelin para hinda