තලවතුගොඩ පැත්තේ tuition class එකක්

තලවතුගොඩ පැත්තේ tuition class එකක්

මචන්ලා , තලවතුගොඩ පැත්තේ (හන්දියේ )ඉන්න කව්රුහරි දන්නවද සංහිඳ කියලා tuition පන්තියක් තියෙනවා . මේකේ මචන් ගණන් උගන්නන (O/L) සර් කෙනෙක් ඉන්නවනේ ලලිත් සර් කියලා . පන්තියට යන කව්රුහරි ඉන්නවනම් /නැත්තම් ඉගෙනගත්ත එකෙක් හරි ඉන්නවනම් මේ සර්ගේ හරි පන්තියේ හරි telephone number එකක් තියෙනවනම් දියල්ලකෝ