තලවතුගොඩ මංකොල්ලය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    uiMHJuS.png

    මෙන්න ඉන්නව කරපු ඩයල් එක. . මේ අපේ @Solo Rider නන් නෙවෙයි
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බෝම්බත් අරන් එන්න තරන් කවුද?

    මමනන් මොනා උනත් ඔහොම ආවත් ගහන්න යන්නෙ නෑ බන් ඉල්ලන දෙයක් දීලා ඉන්නව. මොකද ඕවා ඔතනින් නවතින් නෑ. පස්සෙ පලිය ගන්න ආයෙ එනව. නිකන් මැරුම් කන්න වෙන්නෙ.
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,830
    1,444
    113
    ගෙදර
    බෝම්බත් අරන් එන්න තරන් කවුද?

    මමනන් මොනා උනත් ඔහොම ආවත් ගහන්න යන්නෙ නෑ බන් ඉල්ලන දෙයක් දීලා ඉන්නව. මොකද ඕවා ඔතනින් නවතින් නෑ. පස්සෙ පලිය ගන්න ආයෙ එනව. නිකන් මැරුම් කන්න වෙන්නෙ.
    mehena seen ekak nam thiyanava thama.. oya moda yakku eye enava return eka denna one kiyala godak welavata
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    mehena seen ekak nam thiyanava thama.. oya moda yakku eye enava return eka denna one kiyala godak welavata
    නෝමල් හොරු නන් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි. පාතාල කල්ලි වල උන් වගේ උනොත් පවුල් වල උන්ට ඉදන් ෂොට් එක දෙනව. බේරිල්ලක් වෙන්නෙ නෑ. ඕන තරන් එහෙම සිද්දි තියෙනව. කෙලින්ම වෙඩි තියල දානව.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    නෝමල් හොරු නන් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි. පාතාල කල්ලි වල උන් වගේ උනොත් පවුල් වල උන්ට ඉදන් ෂොට් එක දෙනව. බේරිල්ලක් වෙන්නෙ නෑ. ඕන තරන් එහෙම සිද්දි තියෙනව. කෙලින්ම වෙඩි තියල දානව.
    Pathala kalli sliiara kada kolla kanna yanawada bola.. ohoma baya unoth nan ithingedarata awith jokath galawan yai :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    බේසිගෙ පුතාලාව පොලීසියට භාර දෙන්න කලින් නිරුවත් කරලා ලයිට් කණුවක ගැට ගහලා ඇඟට දළකඩි දාන්න තිබුණේ.
    දළ කඩියෙක් දැක්ක කාලයක් මතක නෑ.
     
    • Like
    • Sad
    Reactions: Solo Rider and NRTG