දැන් තලවතුගොඩ නෙවේ එතුමා ඉන්නෙ, හෝමාගම.@Solo Rider anithimata awitth iwa karaala yanwa...monawada oi karnne hapapanko
mehena seen ekak nam thiyanava thama.. oya moda yakku eye enava return eka denna one kiyala godak welavataබෝම්බත් අරන් එන්න තරන් කවුද?
මමනන් මොනා උනත් ඔහොම ආවත් ගහන්න යන්නෙ නෑ බන් ඉල්ලන දෙයක් දීලා ඉන්නව. මොකද ඕවා ඔතනින් නවතින් නෑ. පස්සෙ පලිය ගන්න ආයෙ එනව. නිකන් මැරුම් කන්න වෙන්නෙ.
නෝමල් හොරු නන් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි. පාතාල කල්ලි වල උන් වගේ උනොත් පවුල් වල උන්ට ඉදන් ෂොට් එක දෙනව. බේරිල්ලක් වෙන්නෙ නෑ. ඕන තරන් එහෙම සිද්දි තියෙනව. කෙලින්ම වෙඩි තියල දානව.mehena seen ekak nam thiyanava thama.. oya moda yakku eye enava return eka denna one kiyala godak welavata
hoda wadePathala kalli sliiara kada kolla kanna yanawada bola.. ohoma baya unoth nan ithingedarata awith jokath galawan yaiනෝමල් හොරු නන් මොකක් හරි කරගන්න පුලුවන් වෙයි. පාතාල කල්ලි වල උන් වගේ උනොත් පවුල් වල උන්ට ඉදන් ෂොට් එක දෙනව. බේරිල්ලක් වෙන්නෙ නෑ. ඕන තරන් එහෙම සිද්දි තියෙනව. කෙලින්ම වෙඩි තියල දානව.

දළ කඩියෙක් දැක්ක කාලයක් මතක නෑ.බේසිගෙ පුතාලාව පොලීසියට භාර දෙන්න කලින් නිරුවත් කරලා ලයිට් කණුවක ගැට ගහලා ඇඟට දළකඩි දාන්න තිබුණේ.