තලවතුගොඩ Night Club

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    macho DJ ehekaat Dance paarak daanna thanak kiapanko beach side hari kamak na...

    bike ekak aran podi visit ekak dapan macho, mama anthimata beach side party giye 2014 ban
    concord hotel eken isaraha bech ekata palan ona tharan hoda places thiyenawa, thawa mount wala godak thiyenawa
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,957
    113
    රට ඉන්දි kaapan භය වෙන්න දෙයක් නැහැ. Glycemic index අඩු කෑමක් date fruits කියන්නේ.
    ඕන දෙයක් sweet කරන්න රට ඉන්දි add කරපන් sugar වෙනුවට.
    මොකුත් හැදෙන්නේ නෑ එන්න තියන sugar බහිනව.


    මමත් ආසම කෑමක්.
    උදේ workout fuel up එකට date fruit + oats + banana slice tikak දැම්මාම energy එක හොඳට allanawa. ගාණට workout එකට supply කරනව.
    Viyadama thamay
    ------ Post added on Dec 2, 2023 at 2:59 PM
    banana slice

    monwargenda bro ganne,

    kolikuttu , ambun, cavendish, ranel, rath kehel wageda ?
     

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    673
    908
    93
    Suger syrup dapuwa neminam dates awulak naha hoda kama. Lankwe ehema godak thiyenne syrup eka dapuwa. Panuwo penneth naha ethokota. 🙈
    හොඳ බඩු ගන්න තැනක්, බ්‍රෑන්ඩ් වර්ග කියපන්කො
     
    • Like
    Reactions: Solo Rider

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,253
    26,708
    113
    Kandy
    කීල්ස් එක ගාව තියනව එකක්
    https://maps.app.goo.gl/ZiL8tU4Nc6YGEawJ6


    ඔවට වියදම් කරන සල්ලි වලින් කාපන්කො බන් රහට මොනව හරි :cautious:

    මම අද කජු ග්‍රෑම් 200කුයි, හොදවයින් රට ඉදි , එමිරේට්ස් ඉම්පෝටඩ් පැකට් එහෙකුයි ගෙනල්ල
    , රට ඉදි 2ට පලල, ඇටෙ අයින් කරල, එ මැද්දට කජු මදේ ගානෙ ඔබල


    කෑව සේරම

    1250 + 800 ක් ගියා
    මරු හැබැයි (y):sneaky:
    තිට සුගර් හැදෙයි ඊට පස්සේ සුගර් ඩැඩි කෙනෙක් උනෑකි
     
    • Sad
    Reactions: Solo Rider