තල් ගෙඩි හිටවන හැටි දන්නා කෙනෙක් ඉන්නවද?

haunte

Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    යාපනේ පැත්තේ හැදෙන තල් ගස් ගැන මේ අහන්නේ. සුපිරියට හැදුන ඉදුණ තල් ගෙඩියක් ගත්තා පාර අයිනේ විකුනන්න තිබිලා. මම මේක කන්නේ නැතිව හිටවන්න කියලා බැලුවේ.

    ගෙඩිය පිටින්ද හිටවන්නේ. ඕවගේ ඇතුලේ ඇට 3ක් තියෙනවනේ. ඒවා වෙන වෙනම අරන් හිටවන එකද හරි විදිය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උඹ අඔ ගහක් හදාගන්න ගෙඩිය පිටින් ඉන්දන්නේ නෑ නේ? තල් කිරි ටික අරගෙන ඇට තුනක් තියෙනවා, පැලකරගන්න.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    owa sarthaka naha ban. uba inna area eka shushka palathak nemeyi nam hariyana wadak nemeyi oka

    තාල වර්ගයෙ ගසක් නිසා, ගෙඩිය පිටින් හිටවනව ඇති නෙහ් :eek:

    ow hitawana nam gediya pitin thama hitawanna one.
    ------ Post added on Aug 20, 2024 at 2:37 PM
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    Wayamba palathe inne ban. mehe then then wala thiyenawa thal gas. mage iskole yaluwekge waththakath gahak thibila mama keepa wathawakma thal gedi illagaththa.

    ehenam try ekak deela balahan. gediya pitinma hitawala balahan. okkotama kalin youtube search karala balahan. hoyaganna puluwan wei cultivation methods
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,669
    100,953
    113
    තාල වර්ගයෙ ගසක් නිසා, ගෙඩිය පිටින් හිටවනව ඇති නෙහ් :eek:
    Summer Digging GIF
     
    • Haha
    • Love
    Reactions: NRTG and Solo Rider

    nidarsha91

    Well-known member
  • මුන්දලම පැත්තෙ ගියා නම් බලන්න පුළුවන් උඹට තල් ගස් යට සාරෙට හැදිල තියෙනවා තල් පැල. මේකයි වැඩේ මචන්. තල් ගෙඩිය බීම විදියට හරි කැට කපල හදන්න හරි කලින් කිරි යවන්න කබලෙ තියෙල රත් කරන්න ඕන. මූඩිය, ඇස්ස ගලවල. එතකොට නැවත රෝපණය වෙන්න තියෙන හැකියාව මැරෙනවා. සමහර අය නම්, නිකන්ම හදනව. ගෙඩිය පිටින් රත් කරන ස්ටෙප් එක බයිපාස් කරල. එතකොට නම්, ඔය කියන ප්‍රශ්නෙ එන්නෙ නෑ. උඹට හිටවන්න ඕනෙ නම් වඩා හොඳයි ගෙඩිය පිටින්ම පස් යට කරන එක. අපිත් මේ ටිකේම බෙදනව හැමෝටම. අම්මයි තාත්තයි. හදපුවාම ඉතින් මම බොනව කනවා ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    IMG_1257.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තාල වර්ගයෙ ගසක් නිසා, ගෙඩිය පිටින් හිටවනව ඇති නෙහ් :eek:
    උඹල තල් කාලවත් නැද්ද? කාල ඉවරවුනාම කොහු අඹ වගේ විසාල ඇට තුනක් තියෙන්නේ කෙඳිත් එක්ක. ඒ ඇට වලින් පැල තුනක් එන්නේ. පොල් වගේ තනි බීජයක් නෙමෙයි තල් වල තියෙන්නේ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    . මූඩිය, ඇස්ස ගලවල. එතකොට නැවත රෝපණය වෙන්න තියෙන හැකියාව මැරෙනවා.
    එහෙම වෙන්න තල් කියන්නෙ පොල් නෙමෙයි. තල් ගෙඩිය ඇතුලේ වෙනම ඇට තුනක් තියෙන්නෙ. ඒ තුනෙන් ගස් තුනක් හැදෙනවා.

    තල් පැලේ මුල ගැඹුරට බහිනවා. ආයෙ ගහ ගලවල වෙන තැනක හිටවනවා බොරු. ඒක නිසා තමුන් ගහ හිටවන්න ඉන්න ස්ථිර තැනම ඇටේ හිටවන්න.

    තල් අල ගන්න මිනිස්සු කරන්නෙ ලොකු වැලි කන්දක් ගහලා ඒක උඩට තල් ඇට විසි කරන එක. ඊටපස්සෙ වැලි කන්ද තුනී කෙරුවම නිකන්ම තල් අල.
    ------ Post added on Aug 20, 2024 at 3:30 PM
     
    nidarsha91

    Well-known member
  • එහෙම වෙන්න තල් කියන්නෙ පොල් නෙමෙයි. තල් ගෙඩිය ඇතුලේ වෙනම ඇට තුනක් තියෙන්නෙ. ඒ තුනෙන් ගස් තුනක් හැදෙනවා.

    තල් පැලේ මුල ගැඹුරට බහිනවා. ආයෙ ගහ ගලවල වෙන තැනක හිටවනවා බොරු. ඒක නිසා තමුන් ගහ හිටවන්න ඉන්න ස්ථිර තැනම ඇටේ හිටවන්න.

    තල් අල ගන්න මිනිස්සු කරන්නෙ ලොකු වැලි කන්දක් ගහලා ඒක උඩට තල් ඇට විසි කරන එක. ඊටපස්සෙ වැලි කන්ද තුනී කෙරුවම නිකන්ම තල් අල.
    ------ Post added on Aug 20, 2024 at 3:30 PM
    තල් ගෙඩිය රත් කරල රත් කරල හිටෙව්වත් පැළ වෙනවද මචන්? මම නම් දන්නෙ එහෙම කළාම පැළ වෙන්නෙ නෑ කියලයි. අත්දැකීමෙන්.

    ------ Post added on Aug 20, 2024 at 7:09 PM
     
    • Like
    Reactions: haunte and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    තල් ගෙඩිය රත් කරල රත් කරල හිටෙව්වත් පැළ වෙනවද මචන්? මම නම් දන්නෙ එහෙම කළාම පැළ වෙන්නෙ නෑ කියලයි. අත්දැකීමෙන්.
    අපි නම් එහෙම කරපු එව්වා ඕනෙ තරම් පැළ වෙලා තියෙනවා. අපේ අම්මලා තල් රත් කරන ප්‍රමාණයයි උඹලාගෙ ගෙදර රත් කරන ප්‍රමාණයයි වෙනස් වෙන්න පුලුවන්. අපි කරන්න තල් ඉස්ම ගත්තට පස්සෙ ඇට වැලි ගොඩක් උඩට විසි කරන එක. ඊටපස්සෙ පැල උනාම තල් අල ගලෝගෙන කනවා.
    ශුවර් නැත්නම් කරන්න තියෙන්නෙ එක ගෙඩියකින් තල් කාලා වෙන ගෙඩියක් ගෙනත් හිටවන එක. :lol:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ඇහුවොත් විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය කතා කරලා බලන්න.
     
    • Haha
    • Like
    Reactions: NRTG and haunte