උඹල කොහෙද මචන්? යකොව් ඇත්තටම ඇවිල්ල බලන්න හිතෙනව මචන්. උඹල තම්බන වෙලාවයි අපි තම්බන වෙලාවෙයි වෙනසක්ද දන්නෙ නෑ උඹ කියනව වගේ.අපි නම් එහෙම කරපු එව්වා ඕනෙ තරම් පැළ වෙලා තියෙනවා. අපේ අම්මලා තල් රත් කරන ප්‍රමාණයයි උඹලාගෙ ගෙදර රත් කරන ප්‍රමාණයයි වෙනස් වෙන්න පුලුවන්. අපි කරන්න තල් ඉස්ම ගත්තට පස්සෙ ඇට වැලි ගොඩක් උඩට විසි කරන එක. ඊටපස්සෙ පැල උනාම තල් අල ගලෝගෙන කනවා.
ශුවර් නැත්නම් කරන්න තියෙන්නෙ එක ගෙඩියකින් තල් කාලා වෙන ගෙඩියක් ගෙනත් හිටවන එක.![]()
උඹට පින් ඒක කිව්වට මචන්. බොහොම ස්තූතියි ලොක්කා
