තලා නොගනිමි සිත...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගොඩක් ලස්සනයි... නිතර නොදකින දෙයක් ගැන නොපෙනෙන කෝණයකින් ලියලා තියෙනවා...හැබැයි ඉතිං හැමෝම මෙහෙම නෑ නේද අක්කෙ :rofl:
    හැමදාමත් වගේ අක්කාගෙ කවි ගොඩාක් ලස්සනයි.. අර්ථවත් ...:love:
    තේරුමත් සරළ බාසාවෙන් දැම්මොත් නරකද ?

    ආ.. දෙවෙනි පිටුවෙ තේරුම තිබුනා..කියෙව්වා.. ගොඩක් ස්තූතියි :)
     
    Last edited:

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    ගොඩක් ලස්සනයි... නිතර නොදකින දෙයක් ගැන නොපෙනෙන කෝණයකින් ලියලා තියෙනවා...හැබැයි ඉතිං හැමෝම මෙහෙම නෑ නේද අක්කෙ :rofl:
    හැමදාමත් වගේ අක්කාගෙ කවි ගොඩාක් ලස්සනයි.. අර්ථවත් ...:love:
    තේරුමත් සරළ බාසාවෙන් දැම්මොත් නරකද ?

    ආ.. දෙවෙනි පිටුවෙ තේරුම තිබුනා..කියෙව්වා.. ගොඩක් ස්තූතියි :)

    godak sthuthiyi malli oyage agaya kirimata. eka nam aththa thamayi ithin. oyage kathawath mama digatama kiyawanawa. godak lassanayi.:yes::yes::cool: