wisthare kare nathnam mata therenneth nahaසිංහලෙන් කියනවා නම් මල්ලියේ මෙතන ගඟට සමාන කරලා තියෙන්නේ බොහෝම සුන්දර චරිතයක් මවාගෙන ඉන්න කඩවසම් තරුණයෙකුට. එහෙම කෙනෙක් ගැන ගැහැණු ළමයෙක්ට හිතෙන දේ තමයි ලියල තියෙන්නේ. එයා ආදරේ හොයාගෙන යන ගැහැණු ළමයින්ව තමන්ගේ ග්‍රහණයට අසු කරන දක්ෂයි. ඒකයි එයාව නිලට දිලිහෙන ගඟක් වගේ පෙන්නේ. එයා එහෙම සෙල්ලමට ගැහැණු ළමයි ආශ්‍රය කරන ගමන් විවාහ වෙන්න හිතාගෙන තවත් කෙනෙක් ආශ්‍රය කරනවා. ඒකයි කියන්නේ මුහුද හොයන් යනවා කියල. හොඳම දේ මේ වගේ තරුණයෙක්ට නොරැවටී සිහි බුද්දියෙන් කටයුතු කරන එකයි. ඒක තමයි කියන්නේ ගඟට බැහැල අමාරුවේ නොවැටී එකෙන් එතෙර වෙන්න කියල.
ඔහොම හිතල තමයි මම ලිව්වේ.

menna kawi
api liyana ewwa kale 
rep denna barilu



