පට්ට වැස්සක්නෙ සිංහලු...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,107
    34,658
    113
    ඔන්න බලපංකෝ මාර්තු වෙද්දී පායනවා පෑවිල්ලක් ඇඬෙන්න
    A/C එහෙම අරගෙන ලෑස්ති වෙයල්ලා
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,870
    113
    ඔන්න බලපංකෝ මාර්තු වෙද්දී පායනවා පෑවිල්ලක් ඇඬෙන්න
    A/C එහෙම අරගෙන ලෑස්ති වෙයල්ලා
    :ROFLMAO: කාලගුණ එකේ ජොබ් එකකට apply කරපන්මචන්.
     
    • Haha
    Reactions: Heshan Daminda

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    පෝය දවසේ අර එකෙක් කියල තිබ්බ දේ වෙලා වගේ.. වැහි දෙයියෝ කෝප වෙලා..
     
    • Wow
    Reactions: Heshan Daminda