මේ වනවිට ඇෆ්ගනිස්තානයේ රජයට වේගයෙන් පාලනය ගිලිහෙමින් පවතින අවස්ථාවක තලේබාන් ත්රස්ථවාදීන් කාබුල් නගරය සම්පූර්නයෙන්ම වට කරමින් සිටිනව.
මේ වන විට භාමියෙන් නගරයත් ත්රස්තවාදී ග්රහනයට යටත් වෙලා.
ඇමරිකන් එම්බසියෙන් සෑහෙන දුමක් එනව කියලත් කියනව උන් ෆයිල් ගිනි තියන සීන් එකක් වගේ යන්නෙ.
මේ සත්තුන්ට ගහල ඉවර කරගන්න බැරි උනානෙ මුන්ට
ඇෆ්ගනිස්තාන් රජය දැන් කියනව උන් ෆයිට් කරන්නෙ නෑලු කාබුල් වෙනුවෙන් සටනකින් තොරව සාමයෙන් බලය ලබා දෙනවලු. එතකන් හමුදාවෙන් නගරය ආරක්ශා කරනවලු.

Chinook landing on US Embassy ( Evacuation has started )
මෙතෙක් කතාව මෙතනින්
https://elakiri.com/threads/fall-of-kandahar.2003190/