It is sad that SL as buddhist country is happy that Taliban is in control though they blasted world's largest stone statue of Lord Buddha.
This show our memory is too short to remember this historic Barmian buddha statue.
විමලයාගෙ ටෝක්ස් අහල අර MCC තිස්සයාගෙ මගුල් video බලල දැන් ලංකාවෙ එවුන්ට පේන්නෙ ඇමරිකාව හෙන බිල්ලෙක් වගේ. හැබැයි එහෙම එවුන් තමා ගිහින් ඇමරිකන් කාරයෙක් ජනාදිපති කරගත්තෙ අන්තිමට

ජෝජ් බුශ් ඇෆ්ගනිස්තානෙට ගහනකොට ලංකාවෙ එවුන් සෑහෙන සතුටු උනා ඒ දවස් වල. මේ තලේබාන් කියන්නෙ සත්තු ටිකක් නෙ.
