තලෙළු කෙල්ලො

donbos

Active member
  • Nov 13, 2015
    353
    34
    28
    E mko bn...mn hena adarei thalelu kellonta
    සුදු කෙල්ලොන්ගේ කිසි අවුලක් නෑ හම්බුනා තලෙළු කෙල්ලගේ hygiene අවුල් එක නිසා නිකන් දැන් තලෙළු උන් ඔක්කොම එකයි කියල හිතෙන්නේ :(:(
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ෆොටෝ එකක් නැතුව වැඩි දුර විස්තර මුකුත් කියන්න බැ :P
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    එහෙනම් මේ රටවල් වල ඉන්න සුදු කෙල්ලො ඔක්කොම බොළඳයි, හුරතලුයි වෙන්න ඕන. මොන පිස්සුද බන්, මුන්ගෙ ටෆ් ගතිය දැක්කොත් පුදුම වෙයි.
    පොල් ලෙලි ගහන කොට අපේ බඩත් කොර වෙනවා!