තලේබානුවන් මරා දැමූ බාමියන් බුදුවරු

Yastysan

Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    තලේබානුවන් මරා දැමූ බාමියන් බුදුවරු

    ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා නගරයේ පෞරාණික දේවස්ථාන පුපුරා විනාශ කිරීම එවැනි අවස්ථාවක්.

    ඇෆ්ඝනිස්‌ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250ක්‌ පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500ක්‌ පැරණි වූ බාමියන් බුදු පිළිම ලෝකයට අහිමිකර මේ වන විට වසර 18ක් ගෙවී අවසන්. සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිසා ඒවා සංරක්ෂණය කර තිබූ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කෙදිනකවත් හැකියාව නොලැබෙනු ඇත.

    බාමියන් බුදු පිළිම ඉදිවීම

    ITAwIK4heLDrglLV_01.jpg

    බාමියන් බුදු පිළිම (Dhamma Musings)​

    හයවැනි සහ හත්වැනි ශතවර්ෂයේ දී මධ්‍යම ඇෆ්ඝනිස්ථානයේ වාසය කරන ලද බෞද්ධයන් හා බෞද්ධ භික්ෂූන් විසින් බාමියන් මිටියාවතේ මෙම පිළිම ඉදිකර තිබෙනවා. මෙම මිටියාවත පැරණි චීන සේද මාවතේ නැගෙනහිර හා බටහිර රටවල් යා කරන මාර්ගයේ පිහිටා තිබෙනවා.

    වසර 1500ක පමණ කාලයක් මුළුල්ලේ විවෘත ගුහා තුළ වැලිගලින් නෙළා තිබූ විශාල හිටි පිළිම ලොවපුරා ප්‍රසිද්ධියක් දැරුවේ එහි පැවති සුවිශේෂී අංග ලක්ෂණ, සහ ලොව විශාලතම පිළිමය ඒ අතර වීම ද හේතුවෙන්. එහි ගාන්ධාර බුදු පිළිම නෙළීමේ ලක්ෂණ දකින්න ලැබෙනවා. ඊට අමතරව ග්‍රීක මූර්ති ශිල්පවල ලක්ෂණ ද දකින්න පුළුවන්. මෙහි ඉදිකර තිබූ එක්‌ බුදු පිළිමයක උස මීටර් 38ක් හා අනෙක් බුදු පිළිමයේ උස මීටර් 55ක් වුණා. එය ලෝකයේ එවකට විශාලම හිටි පිළිමය යි.

    මෙම පිළිමවල කොටස් පර්වතයේ ඇති ගලින්ම සියුම්ව නෙළා තිබූ බවටත්, තවත් කොටස් පිදුරු හා මැටි එකතු කළ බදාමයකින් නිර්මාණය කර තිබූ බවත් සඳහන්. තව ද මුහුණු, අත් හා සිරුරු කොටස් විවිධ වර්ණවලින් හැඩගන්වා තිබෙන්නට ඇතැ යි සැලකෙනවා. පිළිමවලට ඉහළින් ඒවායේ ආරක්ෂාවට දැව ආවරණ නිමවා තිබෙන්නට ඇති බවට පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් සඳහන් කරනවා.

    ක්‍රි.ව 7 වන සියවසේ දී මෙම ප්‍රදේශය ඉස්ලාම්වරුන්ගේ ආක්‍රමණයට ලක් වූ අතර එහිදී විවිධ ඉස්ලාම් අධිරාජයින් හා පාලකයන් වරින්වර මෙම පිළිම කඩා දැමීමට උත්සාහ කර තිබෙනවා. එම උත්සාහයන්වල දී බුදු පිළිම දෙක විවිධ උපද්‍රවවලට ලක්වූවත් සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට හැකියාව ලැබෙන්නේ නෑ.

    පසු කාලයේ නිම්නය තුළ හුදෙකලාව පිහිටා තිබූ මෙම පිළිම, ඇෆ්ඝනිස්ථානයේ සංචාරක කර්මාන්තයට ද මහත් රුකුලක් වෙනවා.

    තලේබාන් ත්‍රස්තයන්ගේ ආක්‍රමණය හා පිළිම විනාශකර දැමීම

    Qgkh0mdNQ2bDIP6H_02.jpg

    ලෝකයේ විශාලම හිටි පිළිමය - විනාශ කිරීමට පෙර (Khan Academy)​

    ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ සිවිල් යුද්ධය අතරතුර 1998 වසරේ දී සැප්තැම්බර් මාසයේ තලේබාන් ත්‍රස්තයන් බාමියන් මිටියාවතේ සිය බලය තහවුරු කර ගන්නවා.

    තලේබාන් ත්‍රස්තයන්ගේ විශ්වාසයට අනුව ඔවුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන අතර, බෞද්ධ හා අනෙකුත් ආගම්වල පිළිම වන්දනා පිළිබඳව ද වෛරීය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

    2001 වසරේ දී තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඕමාර්, ඓතිහාසික වටිනාකමකින් යුතු අන්‍යාගමික සිද්ධස්ථාන සහ පිළිමයන් විනාශ කර දමන ලෙස තම සංවිධානයට අණ කරනවා.

    මෙම පිළිම විනාශ නොකරන ලෙස ලොවපුරා රටවල් බොහෝ වතාවක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීම් කරනවා. අවස්ථාවක් ලබා දෙනවා නම් ඒවා ඉවත් කරගෙන ආරක්‍ෂිත ස්ථානයක සවි කිරීමට තම රට සූදානම් බව ඉන්දියාව පවසනවා. විනාශ කිරීමෙන් වැළක්වීම සඳහා වන්දි මුදලක් අවශ්‍ය නම් එය ගෙවීමට සිය රජය සූදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.

    මෙම විනාශයට බලවත් විරෝධය එල්ල කළ පිරිස අතරේ ලෝකයේ සියලුම ආරාබි රටවල් ද සිටිනවා. තලේබාන් සංවිධානය මෙම පිළිම විනාශ කිරීම මඟින් ඉස්ලාම් ධර්මයට අත්කර දෙන්නේ නිගාවක් බව ඔවුන් දන්වා සිටිනවා. නමුත් මෙම එක් විරෝධතාවයක්වත් තලේබාන් ත්‍රස්තයන් සිය සැලකිල්ල යොමු කරන්නේ නෑ.

    පළමුව මෝටාර් හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර

    JxThrG1yw3gIQ85z_03.jpg

    බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව (Smarthistory)​

    පළමුව බුදු පිළිමවලට මෝටාර් ප්‍රහාර හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර එල්ල කිරීමට තලේබාන් ත්‍රස්තයන් කටයුතු කරනවා. නමුත් මෙම ප්‍රහාරවලින් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි බව දකින ඔවුන්, සිවිල් වැසියන් යොදා ගනිමින් ඩයනමයිට් නම් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනාවක් බුදු පිළිමය පිපිරවීම සඳහා ඒ අසලට ගෙන එනවා.

    පිපිරවීම සඳහා බුදු පිළිම සිදුරු කර ඩයිනමයිට් ටොන් ගණනාවක් ඒ සිදුරු තුළට ඇතුළු කිරීමෙන් පසුව පුපුරවා හරිනවා. මෙම පුපුරවා හැරීමෙන් බාමියන් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා.

    66wUDT4i8XQTos2I_04.jpg

    පරිගණක තාක්ෂණය හා ලේසර් කිරණ යොදා ගනිමින් බාමියන් බුදු පිළිමයක් නිරූපණය කළ අවස්ථාවක් (Daily Mail)​

    2001 වසරේ දී ඇමෙරිකානු හමුදා මඟින් “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය බොහෝ දුරට දුර්වල වෙනවා. ඒ ඔස්සේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලන කලාප සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.

    2003 වසරේ දී තලේබාන් ත්‍රස්තයන් විසින් පිළිම විනාශ කළ බාමියන් මිටියාවත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. නමුත් වර්තමානය වන විටත් බාමියන් මිටියාවතේ තිබූ බුදු පිළිම වෙනුවට දකින්න ලැබෙන්නේ හිස් ඉඩක් පමණ යි. එය කෙදිනකවත් පෙර මෙන් සංචාරක දෙනෙතට දැකීමට නොහැකි වනු ඇත.
    [/SIZE]

    Copy from - https://roar.media/sinhala/main/features/the-death-of-the-buddhas-of-bamiyan/
    සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.

    Thank You
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය තියෙන්නේ බහුතරය ගෙරි හම්බයෝ වුනාම වෙන දේ...අඩු ගානේ පිළිමයක් වත් ඉතුරු කරන්නේ නෑ..අන්‍යාගමිකයෝ ගැන කවර කතාද
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    ජනවර්ගයක් ඉදිරියට යන්න නම් කලාවේ පැවැත්මක් තියෙන්නම ඕනේ.....
    ඉස්ලාම් ත්‍රස්තවාදීන් මේ විදිහට ලෝකෙම තියෙන දේවල් ටික විනාශ කරලා නම් උන්ගේ සිහින රාජ්‍යය හදන්නේ, උන්ට අන්තිමේදී ඉතුරු වෙන්නේ ගලුයි, පසුයි ගොඩක් විතරයි.
    මුන් මහ කැත මිනිස්සු බන්....

    :(:(:(:(
     
    • Like
    Reactions: Yastysan

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    ජනවර්ගයක් ඉදිරියට යන්න නම් කලාවේ පැවැත්මක් තියෙන්නම ඕනේ.....
    ඉස්ලාම් ත්‍රස්තවාදීන් මේ විදිහට ලෝකෙම තියෙන දේවල් ටික විනාශ කරලා නම් උන්ගේ සිහින රාජ්‍යය හදන්නේ, උන්ට අන්තිමේදී ඉතුරු වෙන්නේ ගලුයි, පසුයි ගොඩක් විතරයි.
    මුන් මහ කැත මිනිස්සු බන්....

    :(:(:(:(

    පුළුවන් තරම් හම්බයන්ව කොන් කරන්න
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    Ado mata nam muslim unwa epama une oya kari waden passe.

    ඔය තියෙන්නේ බහුතරය ගෙරි හම්බයෝ වුනාම වෙන දේ...අඩු ගානේ පිළිමයක් වත් ඉතුරු කරන්නේ නෑ..අන්‍යාගමිකයෝ ගැන කවර කතාද

    ලෝකයට සාමය අවශ්‍ය නම් සියලුම හම්බයන් ලෝකයෙන් තුරන් කල යුතුය

    ජනවර්ගයක් ඉදිරියට යන්න නම් කලාවේ පැවැත්මක් තියෙන්නම ඕනේ.....
    ඉස්ලාම් ත්‍රස්තවාදීන් මේ විදිහට ලෝකෙම තියෙන දේවල් ටික විනාශ කරලා නම් උන්ගේ සිහින රාජ්‍යය හදන්නේ, උන්ට අන්තිමේදී ඉතුරු වෙන්නේ ගලුයි, පසුයි ගොඩක් විතරයි.
    මුන් මහ කැත මිනිස්සු බන්....

    :(:(:(:(

    පුළුවන් තරම් හම්බයන්ව කොන් කරන්න

    :yes::yes::yes::yes::yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,156
    1
    28,768
    113
    ඔය තියෙන්නේ බහුතරය ගෙරි හම්බයෝ වුනාම වෙන දේ...අඩු ගානේ පිළිමයක් වත් ඉතුරු කරන්නේ නෑ..අන්‍යාගමිකයෝ ගැන කවර කතාද

    ලෝකයට සාමය අවශ්‍ය නම් සියලුම හම්බයන් ලෝකයෙන් තුරන් කල යුතුය

    ජනවර්ගයක් ඉදිරියට යන්න නම් කලාවේ පැවැත්මක් තියෙන්නම ඕනේ.....
    ඉස්ලාම් ත්‍රස්තවාදීන් මේ විදිහට ලෝකෙම තියෙන දේවල් ටික විනාශ කරලා නම් උන්ගේ සිහින රාජ්‍යය හදන්නේ, උන්ට අන්තිමේදී ඉතුරු වෙන්නේ ගලුයි, පසුයි ගොඩක් විතරයි.
    මුන් මහ කැත මිනිස්සු බන්....

    :(:(:(:(

    :yes::yes::yes:

    කණගාටුවට තියෙන්නෙ මුන්ගෙ මේ කැරි පරමාර්ථ මේ රටේ ඉන්න මොන්ගල් දේශපාලුවන්ටයි, ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල්වාදය කෝකටත් විසදුම කියල හිතන් ඉන්න මරිමෝඩ ඇන්ජෙලා මර්කල් වගේ ලෝක දේශපාලුවන්ටයි නොපෙනෙන එකනේ. වැඩිය ඕන නෑ මම ගිය සතියේ රෑ 10.30 ට විතර කොල්ලුපිටියේ පිලවුස් එක ලගින් ගියා අවජාතක සිංහල බල්ලො හරි ලොකුකමින් වාහන ඇතුලෙ ඉදගෙනම පිලවුස් කොත්තු ගිලිනවා
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,048
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලෝකය පුරා ව්‍යාප්ත ත්‍රස්තවාදය හේතුවෙන් ලොවට අහිමි වූ දේවල් අතර ඉතිහාසගත පුරාවිද්‍යා වටිනාකමකින් යුක්ත ඉපැරණි ප්‍රතිමා, නගර හා නටඹුන් හඳුන්වා දිය හැකියි. 2015 වසරේ දී ISIS ත්‍රස්තයන් විසින්, යුනෙස්කෝ සංවිධානය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද සිරියාවේ පැල්මයිරා නගරයේ පෞරාණික දේවස්ථාන පුපුරා විනාශ කිරීම එවැනි අවස්ථාවක්.

    ඇෆ්ඝනිස්‌ථානයේ අගනුවර වන කාබුල් නගරයට වයඹ දිගින් කිලෝමීටර් 250ක්‌ පමණ ඈතින් බාමියන් මිටියාවතේ කඳු බෑවුමක ඉදිකොට තිබූ අවුරුදු 1500ක්‌ පැරණි වූ බාමියන් බුදු පිළිම ලෝකයට අහිමිකර මේ වන විට වසර 18ක් ගෙවී අවසන්. සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති නිසා ඒවා සංරක්ෂණය කර තිබූ ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරීමට කෙදිනකවත් හැකියාව නොලැබෙනු ඇත.

    බාමියන් බුදු පිළිම ඉදිවීම

    ITAwIK4heLDrglLV_01.jpg

    බාමියන් බුදු පිළිම (Dhamma Musings)​

    හයවැනි සහ හත්වැනි ශතවර්ෂයේ දී මධ්‍යම ඇෆ්ඝනිස්ථානයේ වාසය කරන ලද බෞද්ධයන් හා බෞද්ධ භික්ෂූන් විසින් බාමියන් මිටියාවතේ මෙම පිළිම ඉදිකර තිබෙනවා. මෙම මිටියාවත පැරණි චීන සේද මාවතේ නැගෙනහිර හා බටහිර රටවල් යා කරන මාර්ගයේ පිහිටා තිබෙනවා.

    වසර 1500ක පමණ කාලයක් මුළුල්ලේ විවෘත ගුහා තුළ වැලිගලින් නෙළා තිබූ විශාල හිටි පිළිම ලොවපුරා ප්‍රසිද්ධියක් දැරුවේ එහි පැවති සුවිශේෂී අංග ලක්ෂණ, සහ ලොව විශාලතම පිළිමය ඒ අතර වීම ද හේතුවෙන්. එහි ගාන්ධාර බුදු පිළිම නෙළීමේ ලක්ෂණ දකින්න ලැබෙනවා. ඊට අමතරව ග්‍රීක මූර්ති ශිල්පවල ලක්ෂණ ද දකින්න පුළුවන්. මෙහි ඉදිකර තිබූ එක්‌ බුදු පිළිමයක උස මීටර් 38ක් හා අනෙක් බුදු පිළිමයේ උස මීටර් 55ක් වුණා. එය ලෝකයේ එවකට විශාලම හිටි පිළිමය යි.

    මෙම පිළිමවල කොටස් පර්වතයේ ඇති ගලින්ම සියුම්ව නෙළා තිබූ බවටත්, තවත් කොටස් පිදුරු හා මැටි එකතු කළ බදාමයකින් නිර්මාණය කර තිබූ බවත් සඳහන්. තව ද මුහුණු, අත් හා සිරුරු කොටස් විවිධ වර්ණවලින් හැඩගන්වා තිබෙන්නට ඇතැ යි සැලකෙනවා. පිළිමවලට ඉහළින් ඒවායේ ආරක්ෂාවට දැව ආවරණ නිමවා තිබෙන්නට ඇති බවට පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් සඳහන් කරනවා.

    ක්‍රි.ව 7 වන සියවසේ දී මෙම ප්‍රදේශය ඉස්ලාම්වරුන්ගේ ආක්‍රමණයට ලක් වූ අතර එහිදී විවිධ ඉස්ලාම් අධිරාජයින් හා පාලකයන් වරින්වර මෙම පිළිම කඩා දැමීමට උත්සාහ කර තිබෙනවා. එම උත්සාහයන්වල දී බුදු පිළිම දෙක විවිධ උපද්‍රවවලට ලක්වූවත් සම්පුර්ණයෙන්ම විනාශ කර දැමීමට හැකියාව ලැබෙන්නේ නෑ.

    පසු කාලයේ නිම්නය තුළ හුදෙකලාව පිහිටා තිබූ මෙම පිළිම, ඇෆ්ඝනිස්ථානයේ සංචාරක කර්මාන්තයට ද මහත් රුකුලක් වෙනවා.

    තලේබාන් ත්‍රස්තයන්ගේ ආක්‍රමණය හා පිළිම විනාශකර දැමීම

    Qgkh0mdNQ2bDIP6H_02.jpg

    ලෝකයේ විශාලම හිටි පිළිමය - විනාශ කිරීමට පෙර (Khan Academy)​

    ඇෆ්ඝනිස්ථානයේ සිදු වූ සිවිල් යුද්ධය අතරතුර 1998 වසරේ දී සැප්තැම්බර් මාසයේ තලේබාන් ත්‍රස්තයන් බාමියන් මිටියාවතේ සිය බලය තහවුරු කර ගන්නවා.

    තලේබාන් ත්‍රස්තයන්ගේ විශ්වාසයට අනුව ඔවුන් පිළිම වන්දනාව ප්‍රතික්ෂේප කරන අතර, බෞද්ධ හා අනෙකුත් ආගම්වල පිළිම වන්දනා පිළිබඳව ද වෛරීය ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා.

    2001 වසරේ දී තලේබාන් සංවිධානයේ නායක මුල්ලා මොහොමඩ් ඕමාර්, ඓතිහාසික වටිනාකමකින් යුතු අන්‍යාගමික සිද්ධස්ථාන සහ පිළිමයන් විනාශ කර දමන ලෙස තම සංවිධානයට අණ කරනවා.

    මෙම පිළිම විනාශ නොකරන ලෙස ලොවපුරා රටවල් බොහෝ වතාවක් තලේබාන් සංවිධානයෙන් ඉල්ලීම් කරනවා. අවස්ථාවක් ලබා දෙනවා නම් ඒවා ඉවත් කරගෙන ආරක්‍ෂිත ස්ථානයක සවි කිරීමට තම රට සූදානම් බව ඉන්දියාව පවසනවා. විනාශ කිරීමෙන් වැළක්වීම සඳහා වන්දි මුදලක් අවශ්‍ය නම් එය ගෙවීමට සිය රජය සූදානම් බව ජපානය ප්‍රකාශ කරනවා.

    මෙම විනාශයට බලවත් විරෝධය එල්ල කළ පිරිස අතරේ ලෝකයේ සියලුම ආරාබි රටවල් ද සිටිනවා. තලේබාන් සංවිධානය මෙම පිළිම විනාශ කිරීම මඟින් ඉස්ලාම් ධර්මයට අත්කර දෙන්නේ නිගාවක් බව ඔවුන් දන්වා සිටිනවා. නමුත් මෙම එක් විරෝධතාවයක්වත් තලේබාන් ත්‍රස්තයන් සිය සැලකිල්ල යොමු කරන්නේ නෑ.

    පළමුව මෝටාර් හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර

    JxThrG1yw3gIQ85z_03.jpg

    බාමියන් බුදු පිළිම විනාශ කිරීමෙන් පසුව (Smarthistory)​

    පළමුව බුදු පිළිමවලට මෝටාර් ප්‍රහාර හා ගුවන් යානා නාශක අවි ප්‍රහාර එල්ල කිරීමට තලේබාන් ත්‍රස්තයන් කටයුතු කරනවා. නමුත් මෙම ප්‍රහාරවලින් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට නොහැකි බව දකින ඔවුන්, සිවිල් වැසියන් යොදා ගනිමින් ඩයනමයිට් නම් පුපුරන ද්‍රව්‍ය ටොන් ගණනාවක් බුදු පිළිමය පිපිරවීම සඳහා ඒ අසලට ගෙන එනවා.

    පිපිරවීම සඳහා බුදු පිළිම සිදුරු කර ඩයිනමයිට් ටොන් ගණනාවක් ඒ සිදුරු තුළට ඇතුළු කිරීමෙන් පසුව පුපුරවා හරිනවා. මෙම පුපුරවා හැරීමෙන් බාමියන් බුදු පිළිම සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙනවා.

    66wUDT4i8XQTos2I_04.jpg

    පරිගණක තාක්ෂණය හා ලේසර් කිරණ යොදා ගනිමින් බාමියන් බුදු පිළිමයක් නිරූපණය කළ අවස්ථාවක් (Daily Mail)​

    2001 වසරේ දී ඇමෙරිකානු හමුදා මඟින් “ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” ආරම්භ කළ අතර ඒ හේතුවෙන් මැදපෙරදිග ක්‍රියාත්මක වූ තලේබාන් සංවිධානය බොහෝ දුරට දුර්වල වෙනවා. ඒ ඔස්සේ ඇෆ්ඝනිස්ථානයේ තලේබාන් පාලන කලාප සම්පූර්ණයෙන්ම මුදා ගැනීමට ඇමෙරිකානු හමුදා සමත් වෙනවා.

    2003 වසරේ දී තලේබාන් ත්‍රස්තයන් විසින් පිළිම විනාශ කළ බාමියන් මිටියාවත යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කරනවා. නමුත් වර්තමානය වන විටත් බාමියන් මිටියාවතේ තිබූ බුදු පිළිම වෙනුවට දකින්න ලැබෙන්නේ හිස් ඉඩක් පමණ යි. එය කෙදිනකවත් පෙර මෙන් සංචාරක දෙනෙතට දැකීමට නොහැකි වනු ඇත.
    [/SIZE]

    Copy from - https://roar.media/sinhala/main/features/the-death-of-the-buddhas-of-bamiyan/
    සියළු ගෞරවය මුල් රචකයාට හිමිවිය යුතුය.

    Thank You

    Mata matakay mun me pilima wahansela blast karaddi

    Midde east eket Buddhism tibba kiaya evidence tamay oya

    Hodak wenna epa karapu ayata itin
     
    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ඔය තියෙන්නේ බහුතරය ගෙරි හම්බයෝ වුනාම වෙන දේ...අඩු ගානේ පිළිමයක් වත් ඉතුරු කරන්නේ නෑ..අන්‍යාගමිකයෝ ගැන කවර කතාද

    hmmmmmmmmmmm:yes::yes::yes::yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349