තවත්බද්දක්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හෙට (01) දිනයේ සිට වාහන බලපත‍්‍ර අලූත් කිරීමේ ගාස්තුව ඉහළ දමමින් නව කාබන් බද්දඛ්ද ක‍්‍රියාත්මක කෙරේ.
    රජය විසින් පනවා ඇති නව බදු ක‍්‍රමය අනුව වාහනයේ ධාරිතාව, ධාවන කාලය සලකමින් මෙම බද්ද අය කෙරෙයි.
    එන්ජින් ධාරිතාව 1000cc ට අඩු වසර 5ට අඩු වාහන සදහා 1cc ශත 50 බද්දක් පනවා ඇත.
    වසර 5-10ත් පරණ වාහනවල 1cc සදහා අය කරන බද්ද රුපියල් 1.00කි.
    වසර 10කට වඩා පැරැණි නම් 1cc ට රුපියල් 1.50 බදු අය කරයි.
    වසර 05ට අඩු මගී ප්‍රවාහන බස් රථ සදහා රුපියල් 1000ක්, වසර 5-10ත් අතර බස් රථ සදහා රු. 2000ක්, වසර 10ට වැඩි බස් රථ සදහා රු. 3000ක් වාර්ෂිකව අය කෙරෙයි.
    පසුගිය අයවැයේදී කාබන් බද්ද ලෙස හදුන්වා දෙන ලද්දේ මෙම බද්දයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය වද රනිල කරොත් කරන්නෙ ඔය වගේ අසමජ්ජාති පාහර වැඩක්මයි...දැන් එයි රනිලගෙ *ක හෝදන unp බැල්ලියො සෙට් එක බද්ද සුද්ද කරන්ඩ..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය වද රනිල කරොත් කරන්නෙ ඔය වගේ අසමජ්ජාති පාහර වැඩක්මයි...දැන් එයි රනිලගෙ *ක හෝදන unp බැල්ලියො සෙට් එක බද්ද සුද්ද කරන්ඩ..

    මහා බැංකුව සුද්ද කරපු විදිහට තව බදු බලාපොරොත්තු වෙන්න පුළුවන් :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා බැංකුව සුද්ද කරපු විදිහට තව බදු බලාපොරොත්තු වෙන්න පුළුවන් :baffled:

    රනිල කියන්නෙ විකෘති මනසක් තියෙන තිරිසනා වගේ ඩයල් එකක්...ජාතියක් ජම්මයක් ආගමක් දහමක් මොකුත්ම නැ..මිනිහ රටේ මිනිස්සු එක්ක තරහයි චන්දෙ නොදුන්න නිසා...ඒක නිසා මේ බදු ගහල මිනිස්සුන්ගෙන් පලි ගන්ඩ හදන්නෙ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රනිල කියන්නෙ විකෘති මනසක් තියෙන තිරිසනා වගේ ඩයල් එකක්...ජාතියක් ජම්මයක් ආගමක් දහමක් මොකුත්ම නැ..මිනිහ රටේ මිනිස්සු එක්ක තරහයි චන්දෙ නොදුන්න නිසා...ඒක නිසා මේ බදු ගහල මිනිස්සුන්ගෙන් පලි ගන්ඩ හදන්නෙ..

    ඔව් බන් එක නම් ඇත්ත මොනවා නැතත්. කලින් සැරේ අගමැති වෙලා රටෙන් බාගයක් කොටින්ට ලියලා දුන්න එකාට බද්දක් ගහන එක මහා ලොකු දෙයක් ද :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    :lol::lol::lol:කොච්චර බදු ගැහුවත් මේ ආණ්ඩුව හොදයි කියන උන් මේකේ ඉන්නවා බන්.ඕවට අපි බැන්නොත් අපි බයියෝ.:baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේකද යහපාලනේ?

    උන් දන්නවා බන් ආයේ උන්ට දිනන්න බෑ කියලා. උන් යන්න යන්නේ බන් ඊළගට පත් වෙන මනුස්සයට රට ගොඩ දාගන්න බැරි වෙන්න කෙලවලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :lol::lol::lol:කොච්චර බදු ගැහුවත් මේ ආණ්ඩුව හොදයි කියන උන් මේකේ ඉන්නවා බන්.ඕවට අපි බැන්නොත් අපි බයියෝ.:baffled:

    එක නම් ඇත්ත බන්. වැරදි දේට වැරදි කීවාම ඕක තමා වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් දන්නවා බන් ආයේ උන්ට දිනන්න බෑ කියලා. උන් යන්න යන්නේ බන් ඊළගට පත් වෙන මනුස්සයට රට ගොඩ දාගන්න බැරි වෙන්න කෙලවලා.

    අනිව වද තිරිසන් රනිල ඒක තමයි දැන් කරන්නෙ රටේ මිනිස්සු නොමර මරනව බදු ගහල....විකෘති මනසක් තියෙන සමලිගික *න්නය රටේ අගමැති කරා දැන් හරිනෙ ..බදු පිට බදු...කන්ඩ නෙමේ ලකවෙ උන්ට වෙන්නෙ ලෙවකන්ඩ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අනිව වද තිරිසන් රනිල ඒක තමයි දැන් කරන්නෙ රටේ මිනිස්සු නොමර මරනව බදු ගහල....විකෘති මනසක් තියෙන සමලිගික *න්නය රටේ අගමැති කරා දැන් හරිනෙ ..බදු පිට බදු...කන්ඩ නෙමේ ලකවෙ උන්ට වෙන්නෙ ලෙවකන්ඩ..

    :yes: මූ 4 වෙනිදා ගියේ නැත්තම් ඉතින්. ඊලග චන්දෙ වෙද්දී මිනිස්සුන්ට රෙවිලා ඉදී මුගේ බදු වලින්ම
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    :lol::lol::lol:කොච්චර බදු ගැහුවත් මේ ආණ්ඩුව හොදයි කියන උන් මේකේ ඉන්නවා බන්.ඕවට අපි බැන්නොත් අපි බයියෝ.:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2800CC උනාම හම්මේ.
    2800X1.50=4200...

    යකෝ මුන්ට හෙන ගහන්න එපැයි...
    කාබන් එමිට් කරනවට බදු ගහනවනම් කාබන් ක්ලීන් කරන ගස් කපන අර ගස් බල්ලට කීයක් බදු ගහන්න ඕනෙද... මුන්ට ඕනේ සල්ලි මිසක් කාබන් එමිෂන් නවත්තන්න නෙවෙයි...
    මුනුත් ගස් හදන්නේ පාර අයිනේ... කැලෑ පාලු ආණ්ඩු...

    මුන් මේ සල්ලි අරන් කරන්නේ උන්ගේ දීමනා ටික ගෙවාගෙන උන්ගේ කාර් ව්ලට තෙල් ගහගෙන මිනිස්සු පටි තද්කරගන්න...
    .තුහ් මිනිස්සු ගැන තෙතමනයක් නැති හැත්ත
     
    Last edited:
    • Like
    Reactions: shana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,519
    22,184
    113
    Gotland
    :yes: මූ 4 වෙනිදා ගියේ නැත්තම් ඉතින්. ඊලග චන්දෙ වෙද්දී මිනිස්සුන්ට රෙවිලා ඉදී මුගේ බදු වලින්ම

    කෙසේ වෙතත් ඊළඟ චන්දෙන් හරකෙක් ඉල්ලුවත් උ උඩින් දිනනව පොනිල නිසා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,892
    6,762
    113
    38
    Galle
    උන් දන්නවා බන් ආයේ උන්ට දිනන්න බෑ කියලා. උන් යන්න යන්නේ බන් ඊළගට පත් වෙන මනුස්සයට රට ගොඩ දාගන්න බැරි වෙන්න කෙලවලා.

    ප්‍රශ්නේ තියෙන්නේ එක නෙවෙයි.
    ඊළඟට එන උන ඔය බදු අයින් කරයිද කියන එක.

    මම නම් කියන්නේ උනිත් ඕව අයින් නොකර ගහනවා