තවත්බද්දක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    කිසිම ආකාරයක මෝටර් වාහනයක් නැති බැවින් මට නම් මෙය අදාළ නොවේ :yes:
     

    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    කාලකන්නි වෙස හැත්ත! මිනිස්සුන්ට අලුත් වාහන ගන්නත් බැ බදු ගහනවා.කොටි 12000ක වාහන ගෙන්නුවා ඇමතියන්ට, Rs. 574,270,099 කාර්, දෙකක් ගෙන්නුවා, කවුරුත් දන්නේත් නැ, ඒවා පෙන්නනෙත් නැ. මෙ යන විදියනම් හරි යන්නේ නැ බං! ජාති, ආගම් පක්ෂ අමතක කරලා මේවට එරෙහිව කටයුතු කරමු !!!
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,668
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලකන්නි වෙස හැත්ත! මිනිස්සුන්ට අලුත් වාහන ගන්නත් බැ බදු ගහනවා.කොටි 12000ක වාහන ගෙන්නුවා ඇමතියන්ට, රනිලා කොටි 5000 කාර්, දෙකක් ගෙන්නුවා, කවුරුත් දන්නේත් නැ, ඒවා පෙන්නනෙත් නැ. මෙ යන විදියනම් හරි යන්නේ නැ බං! ජාති, ආගම් පක්ෂ අමතක කරලා මේවට එරෙහිව කටයුතු කරමු !!!

    ඔය ගණන්වලට SpaceX එකේ රොකට් එකකුත් ගන්න පුලුවන්. විශ්වාස කරන්න පුලුවන් තරමට ගාණක් හදල කියපන් :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ප්‍රශ්නේ තියෙන්නේ එක නෙවෙයි.
    ඊළඟට එන උන ඔය බදු අයින් කරයිද කියන එක.

    මම නම් කියන්නේ උනිත් ඕව අයින් නොකර ගහනවා

    :rolleyes::yes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කාලකන්නි වෙස හැත්ත! මිනිස්සුන්ට අලුත් වාහන ගන්නත් බැ බදු ගහනවා.කොටි 12000ක වාහන ගෙන්නුවා ඇමතියන්ට, රනිලා කොටි 5000 කාර්, දෙකක් ගෙන්නුවා, කවුරුත් දන්නේත් නැ, ඒවා පෙන්නනෙත් නැ. මෙ යන විදියනම් හරි යන්නේ නැ බං! ජාති, ආගම් පක්ෂ අමතක කරලා මේවට එරෙහිව කටයුතු කරමු !!!


    ගණන් ෆේල් නෙහ්?
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113

    ප්‍රශ්නේ තියෙන්නේ එක නෙවෙයි.
    ඊළඟට එන උන ඔය බදු අයින් කරයිද කියන එක.

    මම නම් කියන්නේ උනිත් ඕව අයින් නොකර ගහනවා

    :yes::yes::(:(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    2800CC උනාම හම්මේ.
    2800X1.50=4200...

    යකෝ මුන්ට හෙන ගහන්න එපැයි...
    කාබන් එමිට් කරනවට බදු ගහනවනම් කාබන් ක්ලීන් කරන ගස් කපන අර ගස් බල්ලට කීයක් බදු ගහන්න ඕනෙද... මුන්ට ඕනේ සල්ලි මිසක් කාබන් එමිෂන් නවත්තන්න නෙවෙයි...
    මුනුත් ගස් හදන්නේ පාර අයිනේ... කැලෑ පාලු ආණ්ඩු...

    මුන් මේ සල්ලි අරන් කරන්නේ උන්ගේ දීමනා ටික ගෙවාගෙන උන්ගේ කාර් ව්ලට තෙල් ගහගෙන මිනිස්සු පටි තද්කරගන්න...
    .තුහ් මිනිස්සු ගැන තෙතමනයක් නැති හැත්ත
    sira kathawa