තවත් අඩු වෙලා

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113

    @monson ඇයි දැන් ඔයා මේවා දාන්නත්තේ ? රනිල් ඉන්නකොට අඩු වෙන එකට විතරයි ද ආස ?


    1732192407079.png
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මොන්සුන්ට ඔසප් වෙනවා ඕවා දැක්කම
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1689951327_8463083_hirunews.jpg


    ඇත්තටම වැඩ්ඩා කවුද?

    IMF
    නන්දලාල්
    සිරිවර්ධන

    අනුර මේ තුන වෙනස් කරන්න ගියේ නෑ
     
    • Love
    Reactions: Wadakaru

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    1689951327_8463083_hirunews.jpg


    ඇත්තටම වැඩ්ඩා කවුද?

    IMF
    නන්දලාල්
    සිරිවර්ධන

    අනුර මේ තුන වෙනස් කරන්න ගියේ නෑ
    එතකොට රනිල් නෙවෙයිද රට ගොඩගත්තෙ
    නන්දලාල්ව ජනපති කරමු
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එතකොට රනිල් නෙවෙයිද රට ගොඩගත්තෙ
    නන්දලාල්ව ජනපති කරමු

    ඌ අපේ EPF එකෙන් දේශීය ණය ගෙවන්න අරගෙන, උන්ට වෙනම වැඩි පොලී EPF එකක් හදාගත්ත කියලා අමතක ද? 😄
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,698
    113
    Mother Earth
    රනිල් හිටවපු මල් ගස් වල මල් කඩන්නේ මේ ආණ්ඩුව. කවුරුත් කතා කරන්නේ නෑ මල් ගස් හිටවපු කෙනා ගැන. 🤷‍♂️
     
    • Haha
    Reactions: Hasistranger

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,445
    113
    රට දියුණු වෙන එක නවත්තන්න දැන් නම් කුහක ජෙප්පන්ටවත් බෑ
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    1689951327_8463083_hirunews.jpg


    ඇත්තටම වැඩ්ඩා කවුද?

    IMF
    නන්දලාල්
    සිරිවර්ධන

    අනුර මේ තුන වෙනස් කරන්න ගියේ නෑ
    අනුර රනිලා කරපුවත් වෙනස් කරලා නෑ. ඉතින් බලන් ගියාම වැඩ්ඩො වෙන්නෙ උන් මිසක් කයියයි ලපටි හරක් ටිකයි නෙවී.
     
    • Like
    Reactions: Asmodeus

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අනුර රනිලා කරපුවත් වෙනස් කරලා නෑ. ඉතින් බලන් ගියාම වැඩ්ඩො වෙන්නෙ උන් මිසක් කයියයි ලපටි හරක් ටිකයි නෙවී.
    _124087013_847ebdd5-e59e-4cc4-83f6-f8238959f18a.jpg.webp


    ගෝඨා කරපුවා කිව්වොත් වඩාත් නිවැරදියි 😄
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    Coconuts are each for 175 rupees. Those will account for the month November.
    ඕනෙම Basic දේවල් ඔක්කොම ගණන් යනවා උද්දමනය අඩුවෙළා කියලත් News යනවා

    මේ Inflation rate එක හොරට හදපු එකක් එච්චරයි කියන්න තියෙන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    _124087013_847ebdd5-e59e-4cc4-83f6-f8238959f18a.jpg.webp


    ගෝඨා කරපුවා කිව්වොත් වඩාත් නිවැරදියි 😄
    යන්න කලින් දාපුවනෙ බන්. දැම්මෙ නෑ දාන්න උනා. හැම එකාම මූවම ඉල්ලුවා මම හිතන්නේ. ජෙප්පො ඉස්සර මුගෙයි අර ලේකම්ගෙයි පලු ඇරියා, දැන් නියොජ්ය ඇමති වෙලා ඉන්න චතුරංගයා ලයිව් ඇවිල්ලා මූව IMF agent කියලා බැන්නා. ඒත් දැන් ලැජ්ජ නැතුව උන් දෙන්නව තියන් ඉන්නවා.
     
    • Haha
    Reactions: Hasistranger

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දලාල්ව ජොබ් එකට දැම්මේ බැසිල්
    IMF ගියේ බැසිල්

    රනිල් කරේ බැසිල්ගෙ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන ගිය එක