පකක් අඩු වෙලා හාල් කිලෝ එක 240 යි ලූණු කිලෝ එක 460 යි
ආ පොල්ගෙඩිය 180 යි එකට කාමක් නැහැ තඹුත්තේගම ගොඩයා රජ උනා නේවෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..
https://elakiri.com/threads/වෙනස-උදාවෙයි-පොල්-ගෙඩිය-100-යි-බෑය-50යි.1817450/
එතකොට රනිල් නෙවෙයිද රට ගොඩගත්තෙ![]()
ඇත්තටම වැඩ්ඩා කවුද?
IMF
නන්දලාල්
සිරිවර්ධන
අනුර මේ තුන වෙනස් කරන්න ගියේ නෑ
එතකොට රනිල් නෙවෙයිද රට ගොඩගත්තෙ
නන්දලාල්ව ජනපති කරමු
පකත් අඩුවෙලා ද?
පකක් අඩු වෙලා හාල් කිලෝ එක 240 යි ලූණු කිලෝ එක 460 යි
අනුර රනිලා කරපුවත් වෙනස් කරලා නෑ. ඉතින් බලන් ගියාම වැඩ්ඩො වෙන්නෙ උන් මිසක් කයියයි ලපටි හරක් ටිකයි නෙවී.![]()
ඇත්තටම වැඩ්ඩා කවුද?
IMF
නන්දලාල්
සිරිවර්ධන
අනුර මේ තුන වෙනස් කරන්න ගියේ නෑ
Coconuts are each for 175 rupees. Those will account for the month November.
පකක් අඩු වෙලා හාල් කිලෝ එක 240 යි ලූණු කිලෝ එක 460 යි
අනුර රනිලා කරපුවත් වෙනස් කරලා නෑ. ඉතින් බලන් ගියාම වැඩ්ඩො වෙන්නෙ උන් මිසක් කයියයි ලපටි හරක් ටිකයි නෙවී.
ඕනෙම Basic දේවල් ඔක්කොම ගණන් යනවා උද්දමනය අඩුවෙළා කියලත් News යනවාCoconuts are each for 175 rupees. Those will account for the month November.
යන්න කලින් දාපුවනෙ බන්. දැම්මෙ නෑ දාන්න උනා. හැම එකාම මූවම ඉල්ලුවා මම හිතන්නේ. ජෙප්පො ඉස්සර මුගෙයි අර ලේකම්ගෙයි පලු ඇරියා, දැන් නියොජ්ය ඇමති වෙලා ඉන්න චතුරංගයා ලයිව් ඇවිල්ලා මූව IMF agent කියලා බැන්නා. ඒත් දැන් ලැජ්ජ නැතුව උන් දෙන්නව තියන් ඉන්නවා.![]()
ගෝඨා කරපුවා කිව්වොත් වඩාත් නිවැරදියි![]()
රනිල්ගෙ එක උඩ පහල යනවට තමයි ඌ වඩාත් කැමති@monson ඇයි දැන් ඔයා මේවා දාන්නත්තේ ? රනිල් ඉන්නකොට අඩු වෙන එකට විතරයි ද ආස ?