තවත් අප්පච්චි කෙනෙක් මෙන්න ගුපියනේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    වේස බල්ලො. 🙂 ඕවට යන උන්ගේ කොච්චර මෝඩ කමක්ද ඇත්තේ. මට නම් හිතා ගන්නත් බෑ මිනිස්සු මෙච්චර ගොබ්බයිද කියලා.🙄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    රනිල්ලා සජිත්ලා නාමල්ලා මේ වගේ වැඩ කරන උන්ට ෆන්ඩ් කරනවා ඇති කියලා හිතෙනවා. උන්ට ඕනෙත් මේ වගේ මෝඩ මිනිස්සු ටිකක් සහ දරුවො ටිකක් රටේ හදාගන්න.
     
    • Haha
    Reactions: malakadss

    Parackrama740

    Well-known member
  • Nov 15, 2023
    775
    848
    93
    🇱🇰
    වේස බල්ලො. 🙂 ඕවට යන උන්ගේ කොච්චර මෝඩ කමක්ද ඇත්තේ. මට නම් හිතා ගන්නත් බෑ මිනිස්සු මෙච්චර ගොබ්බයිද කියලා.🙄
    Ekne bn blhnko . hriyt molee klpana kroth me wagee gobbyo inn rataka goda ynn pattama lesi
     
    • Love
    Reactions: Candid-B

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    ගුරුන්නාන්සේ සර් අත දික් කරපු විදිහට මම හිතුවේ "හේයියියියි™........!" යනුවෙන් ගුගුලයි කියල. ඒ උනාට අවේ නයෙක් පිබින හඩක්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    වේස බල්ලො. 🙂 ඕවට යන උන්ගේ කොච්චර මෝඩ කමක්ද ඇත්තේ. මට නම් හිතා ගන්නත් බෑ මිනිස්සු මෙච්චර ගොබ්බයිද කියලා.🙄
    උන් කියන්නෙ පිලිගන්නෙ නැති උන් ගෝබ්බයි කියල. එහෙම උන් හින්දලු ලංකාවට දියුනුවක් නැත්තෙ කියල