තවත් අවාසනාවන්ත මරණයක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,784
    113
    Homagama
    මචංලා ගොඩක් අය දේශපාලනයට අදික ලෙස කඩේ යනවා. ඕනා කුනක් හෝදනවා. නමුත් ඉතින් සිමාවක් තියාගනිල්ලා. එක්සිට් එක දැනගනිල්ලා. කවුරුත් දන්න බුකියේ දේශපාලන චරිතයක් අද තම දිවි කෙලවර කරගෙන. මොනයම් විරෝධතා තිබ්බත් දිවි අහිමිකරගැනිම නම් අනුමත කරන්න බැ.

    කනිෂ්කයා (madusha prabath liyanage/ ප්‍රසිද්ධ කනිෂ්ක ලෙස) ගැන දන්නෝ දනිති. ඔහු ඉඩකඩම් උගස් කරලා පොහොට්ටුවට දේශපාලනය කරපු කෙනෙක්. ගෝටා දිනපු වෙලාවේ ලොකුම පාටියක් දාපු කෙනෙක්. අවසානයේ ඔහුව ඔය පැලැන්තිය විසිිිින් ඉග්නෝ කරනවා. ලොකු ලොක්කන්, ඔහු ඇපව, උගස්කර ලබාදුන් මුදල් පියවා නැතිබව ආරංචියි. අවසානයේ අද ඔහු දිවිය අවසන් කරලා.

    කවදාවත් කාගෙවත් වහලෙක් වෙන්න එපා. දුටු තැන යදම කපපං.

    උන් ඔක්කෝම යාලුවෝ මල්ලි
    තැලෙන්නේ ත් තලන්නෙත් කඩේගිය
    පොඩි එකා​
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මචංලා ගොඩක් අය දේශපාලනයට අදික ලෙස කඩේ යනවා. ඕනා කුනක් හෝදනවා. නමුත් ඉතින් සිමාවක් තියාගනිල්ලා. එක්සිට් එක දැනගනිල්ලා. කවුරුත් දන්න බුකියේ දේශපාලන චරිතයක් අද තම දිවි කෙලවර කරගෙන. මොනයම් විරෝධතා තිබ්බත් දිවි අහිමිකරගැනිම නම් අනුමත කරන්න බැ.

    කනිෂ්කයා ගැන දන්නෝ දනිති. ඔහු ඉඩකඩම් උගස් කරලා පොහොට්ටුවට දේශපාලනය කරපු කෙනෙක්. අවසානයේ ඔහුව ඔය පැලැන්තිය විසිිිින් ඉග්නෝ කරනවා. අවසානයේ අද ඔහු දිවිය අවසන් කරලා.

    කවදාවත් කාගෙවත් වහලෙක් වෙන්න එපා. දුටු තැන යදම කපපං.

    උන් ඔක්කෝම යාලුවෝ මල්ලි
    තැලෙන්නේ ත් තලන්නෙත් කඩේගිය
    පොඩි එකා​
    සිරා වටින කතාව..ඔක අපේ සම හරක් උන්ට තේරෙන්නැති එකනේ අවුල
     
    • Like
    Reactions: emoji diaries

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචංලා ගොඩක් අය දේශපාලනයට අදික ලෙස කඩේ යනවා. ඕනා කුනක් හෝදනවා. නමුත් ඉතින් සිමාවක් තියාගනිල්ලා. එක්සිට් එක දැනගනිල්ලා. කවුරුත් දන්න බුකියේ දේශපාලන චරිතයක් අද තම දිවි කෙලවර කරගෙන. මොනයම් විරෝධතා තිබ්බත් දිවි අහිමිකරගැනිම නම් අනුමත කරන්න බැ.

    කනිෂ්කයා ගැන දන්නෝ දනිති. ඔහු ඉඩකඩම් උගස් කරලා පොහොට්ටුවට දේශපාලනය කරපු කෙනෙක්. ගෝටා දිනපු වෙලාවේ ලොකුම පාටියක් දාපු කෙනෙක්. අවසානයේ ඔහුව ඔය පැලැන්තිය විසිිිින් ඉග්නෝ කරනවා. ලොකු ලොක්කන්, ඔහු ඇපව, උගස්කර ලබාදුන් මුදල් පියවා නැතිබව ආරංචියි. අවසානයේ අද ඔහු දිවිය අවසන් කරලා.

    කවදාවත් කාගෙවත් වහලෙක් වෙන්න එපා. දුටු තැන යදම කපපං.

    උන් ඔක්කෝම යාලුවෝ මල්ලි
    තැලෙන්නේ ත් තලන්නෙත් කඩේගිය
    පොඩි එකා​
    Daanawa nam namak gamak link ekak ekka daapan, naththam nodaa hitapan, baageta renne nathuwa
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒ මොකෙක්ද .. මොකටද උන් ගැන හොයන්නේ ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේකෙත් ඕක තාම තේරුංගන්න බැරි උන් දෙතුන් දෙනෙක් ඉන්නව.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,784
    113
    Homagama
    Daanawa nam namak gamak link ekak ekka daapan, naththam nodaa hitapan, baageta renne nathuwa

    තොපේ නොදැනුවත්කමට අපි පලි නැත.
    මම නිවුුුුස් ඒජන්සියක් නෙවෙයි.
    බුකියේ ගහපං. විස්තරේම එයි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Daanawa nam namak gamak link ekak ekka daapan, naththam nodaa hitapan, baageta renne nathuwa
    කණිෂ්ක දුෂ්මන්ත ගැන වෙන්න ඕන කියන්නෙ. සුවිසයිඩ් කරගත්තලු නේද ?
     
    • Like
    Reactions: emoji diaries

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    අම්මෝ ගෙවල් දොරවල් උකස් කරලා දේශපාලනේ කරන්න තරම්.. 😣😣😣
    eka eka jathiye manasika mattam thina minissu innawane ban...
    ottu ehema allanne aru dinanawa,moo dinanawa kiyala...
    podi ewwo rupiyal 1000,2000 ottu alladdi loku ewun unta puluwan tharamin allanawa... modakama ekamai eth....
     
    • Like
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    manasika wanda ponnayek, ohoma mortgage karala puka denawata wada owa lama niwasekata liyala deela meeta kalinma okata marenna thibune,

    sakkli deshapalaka ballo passe yana nugath modayanta mewa hoda padam. eth sonnalu kiyanne hadenne nethi jathiyak