මචංලා ගොඩක් අය දේශපාලනයට අදික ලෙස කඩේ යනවා. ඕනා කුනක් හෝදනවා. නමුත් ඉතින් සිමාවක් තියාගනිල්ලා. එක්සිට් එක දැනගනිල්ලා. කවුරුත් දන්න බුකියේ දේශපාලන චරිතයක් අද තම දිවි කෙලවර කරගෙන. මොනයම් විරෝධතා තිබ්බත් දිවි අහිමිකරගැනිම නම් අනුමත කරන්න බැ.
කනිෂ්කයා (madusha prabath liyanage/ ප්රසිද්ධ කනිෂ්ක ලෙස) ගැන දන්නෝ දනිති. ඔහු ඉඩකඩම් උගස් කරලා පොහොට්ටුවට දේශපාලනය කරපු කෙනෙක්. ගෝටා දිනපු වෙලාවේ ලොකුම පාටියක් දාපු කෙනෙක්. අවසානයේ ඔහුව ඔය පැලැන්තිය විසිිිින් ඉග්නෝ කරනවා. ලොකු ලොක්කන්, ඔහු ඇපව, උගස්කර ලබාදුන් මුදල් පියවා නැතිබව ආරංචියි. අවසානයේ අද ඔහු දිවිය අවසන් කරලා.
කවදාවත් කාගෙවත් වහලෙක් වෙන්න එපා. දුටු තැන යදම කපපං.

උන් ඔක්කෝම යාලුවෝ මල්ලි
තැලෙන්නේ ත් තලන්නෙත් කඩේගිය
පොඩි එකා
තැලෙන්නේ ත් තලන්නෙත් කඩේගිය
පොඩි එකා
Last edited: