තවත් ආධුනික උත්සාහයක්. උඹලගේ අදහස් අගේ කර සිටිමි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    උඹල දන්නවනෙ ඉතිං මම ඔය පොඩි පොඩි වීඩියෝ ෂෝට් ෆිල්ම්ස්, සිනමැටික් වීඩියෝස් වගේ දේවල් හදන්න ටිකක් උනන්දුයි කියලා. ‍ළ‍ග‍දි ත්‍රිකුණාමලේ ගිය වෙලාවෙ ගත්ත පොඩි උත්සාහයක් මේක.

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    උබ වරදක් කරනවා මචන්. මේ වීඩියෝස් හැම හැම තැනම දාන්න එපා. youtube channel එකක් හදාගෙන ඒකට දාන්න. මහන්සි වෙලා content හැදුවොත් හොඳ growth එකක් එනවා. වීඩියෝ එක ලස්සනයි. :love2:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    උබ වරදක් කරනවා මචන්. මේ වීඩියෝස් හැම හැම තැනම දාන්න එපා. youtube channel එකක් හදාගෙන ඒකට දාන්න. මහන්සි වෙලා content හැදුවොත් හොඳ growth එකක් එනවා. වීඩියෝ එක ලස්සනයි. :love2:
    ස්තූතියි මචං...
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සුපිරි බ්‍රෝ.. ශොට්ස් සහ එඩිට් වලට අමතරව තමන්ටම ආවෙනික ස්ටයිල් එකක් හදාගන්න ක්‍රමයක් කියන්නද? තමන්ටම ආවෙනික කලර් ග්‍ර්‍රේඩින්ග් ටෙම්ප්ලේට් එකක් හදාගන්න.. මේ ශොට්ස් ඔක්කොම සුපිරි හොඳ කොලිටි ඒවා.. කලර් ග්‍රේඩින්ග් කරල ගත්ත නං සුපිරි සිනෙමැටික් ලුක් එකක් එනව.. :love2:
    කලර් ග්‍රේඩින්ග් කරනව කියල මහ ලොකු දේවල් කරන්න ඕනත් නෑ.. Brightness, Contrast, Vibrance එක්ක පොඩ්ඩක් සෙල්ලං කරල බලන්න. එක්කො ලේසියෙන් කරනව නං කැප්කට් එකට දාල ඒකෙ තියෙන ෆිල්ටර්ස් දාල බලන්න.. ඒකෙ හොඳ ෆිල්ටර්ස් තියෙනව.. සප් එකක් ඕන නං කියන්න
     
    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    ado thanks kollo
    mama me video eka mage youtube channel ekata upload wenna damma dan
    balamu kochchara views eida kiyala :cool:
    uba kalin dapu ekatath views tikak awith thibuna
    thama channel eka grow wena gaman thiyenne
    thawa video karala dapanko ikmanata

    music daddi copyright nathi ewa daanna balanna komlo :rolleyes2:
     
    • Like
    Reactions: NRTG and B.Chat

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    ado thanks kollo
    mama me video eka mage youtube channel ekata upload wenna damma dan
    balamu kochchara views eida kiyala :cool:
    uba kalin dapu ekatath views tikak awith thibuna
    thama channel eka grow wena gaman thiyenne
    thawa video karala dapanko ikmanata

    music daddi copyright nathi ewa daanna balanna komlo :rolleyes2:
    මගේ Youtube channel එකක ඒවා දාල තියෙන්නෙ බං. උඹට කොපි රයිට් වදී පුතේ . දාල තියන මියුසික් වලට මට ලයිසන් තියනවා මචං (මම සබ්ස්ක්‍රයිබ් වෙලා ඉන්නෙ සර්විසස් වලට)

    Bro channel ekak hadala ekata damu
    චැනල් එකක් තියනවා මචං. මම ඒක දැම්මෙ නෑ ඉතිං මේකෙ. වෙන තැනකට අප්ලෝඩ් කරලා දැම්මෙ.

    කදිමයි මීට්ටෝ
    සුපිරි බ්‍රෝ.. ශොට්ස් සහ එඩිට් වලට අමතරව තමන්ටම ආවෙනික ස්ටයිල් එකක් හදාගන්න ක්‍රමයක් කියන්නද? තමන්ටම ආවෙනික කලර් ග්‍ර්‍රේඩින්ග් ටෙම්ප්ලේට් එකක් හදාගන්න.. මේ ශොට්ස් ඔක්කොම සුපිරි හොඳ කොලිටි ඒවා.. කලර් ග්‍රේඩින්ග් කරල ගත්ත නං සුපිරි සිනෙමැටික් ලුක් එකක් එනව.. :love2:
    කලර් ග්‍රේඩින්ග් කරනව කියල මහ ලොකු දේවල් කරන්න ඕනත් නෑ.. Brightness, Contrast, Vibrance එක්ක පොඩ්ඩක් සෙල්ලං කරල බලන්න. එක්කො ලේසියෙන් කරනව නං කැප්කට් එකට දාල ඒකෙ තියෙන ෆිල්ටර්ස් දාල බලන්න.. ඒකෙ හොඳ ෆිල්ටර්ස් තියෙනව.. සප් එකක් ඕන නං කියන්න

    කලර් ග්‍රේඩින් තමා ඉගනගන්න ඔ්න මචං. මගෙ මේ කැමරාවේ Log profiles නෑ. දැනට Cinematone Picture profile දාගන ගන්නෙ. ඒක හැබැයි s-cinetone නෙමේ (Sony camera එකක් මෙ). යන්තං සිනමා කලර් තියන පික්චර් ප්‍රොෆයිල් එකක්. මේකෙ Rec 709න් වදින්නෙ. මම බැලුවේ මේක මොකක් හරි විදිහකින් Cine Film log වගේ එකකට කන්වර්ට් කරලා Lut එකක් දාගන්න කියල. තියන එක උඩට Lut දාල වැඩක් නෑ. මම උඹට කතාකරන්නම්කො. තැන්කූ මචං
    ------ Post added on Jan 18, 2025 at 8:22 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    උඹල දන්නවනෙ ඉතිං මම ඔය පොඩි පොඩි වීඩියෝ ෂෝට් ෆිල්ම්ස්, සිනමැටික් වීඩියෝස් වගේ දේවල් හදන්න ටිකක් උනන්දුයි කියලා. ‍ළ‍ග‍දි ත්‍රිකුණාමලේ ගිය වෙලාවෙ ගත්ත පොඩි උත්සාහයක් මේක.

    @Kalegana balapan meka hondaida kiyala
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,242
    113
    −273.15°C
    Oh My God Wow GIF
     
    • Love
    • Like
    Reactions: NRTG and a2mdb