තවත් ආධුනික උත්සාහයක්. උඹලගේ අදහස් අගේ කර සිටිමි

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කලර් ග්‍රේඩින් තමා ඉගනගන්න ඔ්න මචං. මගෙ මේ කැමරාවේ Log profiles නෑ. දැනට Cinematone Picture profile දාගන ගන්නෙ. ඒක හැබැයි s-cinetone නෙමේ (Sony camera එකක් මෙ). යන්තං සිනමා කලර් තියන පික්චර් ප්‍රොෆයිල් එකක්. මේකෙ Rec 709න් වදින්නෙ. මම බැලුවේ මේක මොකක් හරි විදිහකින් Cine Film log වගේ එකකට කන්වර්ට් කරලා Lut එකක් දාගන්න කියල. තියන එක උඩට Lut දාල වැඩක් නෑ. මම උඹට කතාකරන්නම්කො. තැන්කූ මචං
    මගේ ළඟ කලින් තිබුන LG V30 ෆෝන් එකේ cine film filters දාල log වලින් වීඩියෝ එක එනව බං
    පට්ට ලස්සනයි ඒකෙ වීඩියෝ
     
    • Love
    • Like
    Reactions: NRTG and a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,990
    5,669
    113
    මේක හොඳයි. එළකිරි 👍 දිගටම කරගෙන යන්න.
    ස්තූතියි මචං

    මගේ ළඟ කලින් තිබුන LG V30 ෆෝන් එකේ cine film filters දාල log වලින් වීඩියෝ එක එනව බං
    පට්ට ලස්සනයි ඒකෙ වීඩියෝ
    Log තියනවා කියන්නෙ post process කරන්න මරු.
    මගෙත් ෆෝන් එකේ තියනවා. මට ඒ උනාට ෆෝන් වල වීඩියෝ වල ආටිෆිෂල් ඉලෙක්ට්‍රොනික් ගතියක් තියනවා. කැමරාවක තියන සෙන්සර් එකකින්, ලෙන්ස් එකකින් කැප්චර් කරගන්න වීඩියෝ වල ඊට වඩා අමුතු ලස්සනක් තියනවා.
    ------ Post added on Jan 18, 2025 at 9:32 PM
     
    • Like
    Reactions: B.Chat and NRTG

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සුපිරි බ්‍රෝ.. ශොට්ස් සහ එඩිට් වලට අමතරව තමන්ටම ආවෙනික ස්ටයිල් එකක් හදාගන්න ක්‍රමයක් කියන්නද? තමන්ටම ආවෙනික කලර් ග්‍ර්‍රේඩින්ග් ටෙම්ප්ලේට් එකක් හදාගන්න.. මේ ශොට්ස් ඔක්කොම සුපිරි හොඳ කොලිටි ඒවා.. කලර් ග්‍රේඩින්ග් කරල ගත්ත නං සුපිරි සිනෙමැටික් ලුක් එකක් එනව.. :love2:
    කලර් ග්‍රේඩින්ග් කරනව කියල මහ ලොකු දේවල් කරන්න ඕනත් නෑ.. Brightness, Contrast, Vibrance එක්ක පොඩ්ඩක් සෙල්ලං කරල බලන්න. එක්කො ලේසියෙන් කරනව නං කැප්කට් එකට දාල ඒකෙ තියෙන ෆිල්ටර්ස් දාල බලන්න.. ඒකෙ හොඳ ෆිල්ටර්ස් තියෙනව.. සප් එකක් ඕන නං කියන්න
    නියම robinhood ලා මේ ඉන්නෙ..........