මගේ ළඟ කලින් තිබුන LG V30 ෆෝන් එකේ cine film filters දාල log වලින් වීඩියෝ එක එනව බංකලර් ග්‍රේඩින් තමා ඉගනගන්න ඔ්න මචං. මගෙ මේ කැමරාවේ Log profiles නෑ. දැනට Cinematone Picture profile දාගන ගන්නෙ. ඒක හැබැයි s-cinetone නෙමේ (Sony camera එකක් මෙ). යන්තං සිනමා කලර් තියන පික්චර් ප්‍රොෆයිල් එකක්. මේකෙ Rec 709න් වදින්නෙ. මම බැලුවේ මේක මොකක් හරි විදිහකින් Cine Film log වගේ එකකට කන්වර්ට් කරලා Lut එකක් දාගන්න කියල. තියන එක උඩට Lut දාල වැඩක් නෑ. මම උඹට කතාකරන්නම්කො. තැන්කූ මචං
පට්ට ලස්සනයි ඒකෙ වීඩියෝ