තවත් ඉතාලි අව්ලක්
අපෙ අප්පච්චිට ඉතාලියෙ පුරවැසිභාවය තියනව...මට ඉතාලි ගියහම අප්පච්චිට පුරවැසිභාවය තියන නිසා ඉතාලි පුරවැසිභාවය හම්බවෙයිද?
දැන් මගේ වයස = 18
නමුත් ඉතාලියට යන්න වෙන්නෙ =2012 sept 5
එතකොට මගෙ වයස = 19
අපෙ අප්පච්චිට ඉතාලියෙ පුරවැසිභාවය තියනව...මට ඉතාලි ගියහම අප්පච්චිට පුරවැසිභාවය තියන නිසා ඉතාලි පුරවැසිභාවය හම්බවෙයිද?

දැන් මගේ වයස = 18

නමුත් ඉතාලියට යන්න වෙන්නෙ =2012 sept 5

එතකොට මගෙ වයස = 19