තවත් ඉතාලි අව්ලක්

payapa

Member
May 10, 2012
37
1
0
තවත් ඉතාලි අව්ලක්

අපෙ අප්පච්චිට ඉතාලියෙ පුරවැසිභාවය තියනව...මට ඉතාලි ගියහම අප්පච්චිට පුරවැසිභාවය තියන නිසා ඉතාලි පුරවැසිභාවය හම්බවෙයිද?:confused:

දැන් මගේ වයස = 18:D
නමුත් ඉතාලියට යන්න වෙන්නෙ =2012 sept 5:baffled:
එතකොට මගෙ වයස = 19
:oo:
 
  • Like
Reactions: Sadeepa Arosha

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹට ඉතාලි ඩොකියුමන්ට්ස් (***සෝජෝර්නෝ/ කාර්තා සෝජෝර්නෝ) නැත්නම් ඉතාලි ගිහිනුත් හමාරයි........උඹ ඉතාලියේ මහ ඒජන්ත හාමුදුරුවන්ගේ පුතා වුනත් 18 පහුවුනාම ඉතාලි යනව නම් යන්න වෙන්නේ වර්ක් වීස,ස්ටුඩෙන්ට් වීසා හෝ විසිට් වීස යටතේ විතරයි.......(තව වීස වර්ග හා බෝට්ටු ක්‍රමද ආදී වූ නීත්‍යානුකූල නොවන ක්‍රමද ඇත)............... ඒකයි ලමයින්ට 18 පිරෙන්න ඉස්සෙල්ලා දෙමව්පියෝ ලමයින්ව ඉතාලි ගෙන්නවල අදාල ඩොකියුමන්ට්ස් හදන්නේ......
    මම දන්න තරමින් නම් උඹට ඉතාලි යන්නත් බෑ...... *(මොකද 18න් පස්සේ වැඩිහිටි පුරවැසියෙක් විදියට සලකන නිසා) ඒත් තාත්තට පොඩ්ඩක් හොයල බලන්න කියපන්.....
     
    Last edited:

    habai visa eka wadila tiyenne..... family visa
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆැමිලි වීස කිව්වේ ලංකාවේ ඉතාලි එම්බසියෙන් පාස්පෝට් එකේ ගහන වීස එකද?? ඒක වැලීඩ් අවුරුද්දක් පමණයි.....

    තවත් දෙයක් කියන්න තියෙනව

    නෝමල් සෝජෝර්නෝ තිබුනොත් ඉතාලියෙන් පිට සිටියහැකි උපරිම කාලය මාස 6යි ...... කාර්තා සෝජොර්නෝ තිබුනොත් අවුරුද්දයි....... මේ නීතිය මේ දවස්වල තදින් බලන්න පටන් අරන්....... අදාල කාලසීමාව පහුවෙලා *(වීස කල් ඉකුත් නොවී, නමුත් ඉහත කාලසීමාවට වඩා වැඩි කාලයක් ඉතාලියෙන් බැහැරව සිට ) ඉතාලි යන උන් අදාල ගුවන් තොටුපලවලින් හරවා මවුරටට යැවීම ආරම්භකර ඇත.... කල්පනාවෙන් වැඩකරගන්න.

    ගුඩ් ලක්
     
    manulajith

    Member
    Oct 10, 2006
    432
    48
    0
    liberty city
    Visa එක වැදිලා නම් තියෙන්නේ බයවෙන්න දෙයක් නැතෝ .... :P:P
    Visa එක අතට අරන් 18 පැන්නට අවුලක් නෑ ... එත් Visa expire එක වෙන්න කලින් ඉතාලියට යන්න ඕනි ;);)

    එහෙට ගියාම ඔය වයස බලන්නේ නෑ ආපහු :no::no:....
    nulla osta එක දෙන්න කලින් තමා එයාල ඔක්කොම controllare කරන්නේ :yes::yes:
     
    elakiri dan tamai agata le tikak inuwe.:yes:
     
    220V

    Member
    Jun 28, 2012
    17
    1
    0
    Travelcoconut.com
    Machanla... sinhalen type karanne kohomada????

    @payapa
    Visa eka gahala nam no problem... expire wenna issella Gale Dewaleta baarayak wela dakunu kakula issarahata thiyala yanna thiyenne...

    Hondata kola jaathi ehema kaala yaman,,, ehe mallum naha.....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,999
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මුන් ඔක්කෝම වලිගේ පාගන් කතාකරන්නේ...... මූ අහන්නේ මුගේ අප්පොච්චිට ඉතාලි පුරවැසිබාවය තියෙනව, මූ ඉන්නේ ලංකාවේ, දැන් මූට 18යි, ඉතාලි යන්නේ 19යෙන්, මූට මුගේ අප්පොච්චී මර්ගයෙන් ඉතාලි පුරවැසිකම ගන්න පුලුවන්ද කියල.........

    ඉතාලි නීතියට අනුව උඹට 18 පැන්නහම ෆැමිලි විසා යටතේ ඉතාලි යන්නත් බෑ..... ඒත් වීසා ස්ටෑම්ප් කරල තියෙන නිසා (ගොඩක් දුරට උඹ 18ට පිරෙන්න ඉස්සෙල්ලා වීස ඇප්ලයි කරන්න ඇති ) ඉතාලි ඒමේ සම්භාවිතාව ගොඩක් ඉහලයි (වයස හා වීසා අතර සම්භන්දය ආගමන විගමන අංශවලින් සොයානොබලන නිසා )....... ඒත් පුතේ උඹ ඉතාලි එනකොට 18 පැනල නිසා උඹේ අප්පච්චිට උඹට අදාල ලියකියවිලි සැකසීම අපහසුවෙනව...... (මොකද ඉතාලි නීතිය අනුව උඹ 18 පැන්නට පස්සේ ස්වාධීන වැඩිහිටි පුරවැසියෙන් ලෙස ගනන් ගන්න නිසා......) එම හේතුව මත උඹට පියා මගින් ඉතාලි පුරවැසිබාවය ගත නොහැකිවෙනව.

    (උඹ 18ට අඩුවුනත් උඹ දෙමාපියන් මගින් ඉතාලි සිටිසන් ඉල්ලනවනම් ඉතාලි පාසැලක් මගින් උඹ ඉතාලියේ ඉගෙනගන්නාබවට සහතිකයක් ඉදිරිපත්කලයුතුයි......)

    මගේ දැනීමේ හැටියට දැනට උඹට කරන්න තියෙන එකම දේ ඔය තියෙන වීස එක එක්ස්පයර් වෙන්න ඉස්සෙල්ලා ඉතාලි ගිහින් හැකි ඉක්මනින් රැකියාවක් හොයාගෙන වීසා වර්ගය වර්ක් වීස වලට මාරුකරගන්න. වසර 10කට පසුව අදාල සම්මතයන් හා අදාල ලියකියවිලි නිවැරදිව ලබාදී තවත් වසර 2-5 *(එකතුව 10+2 = වසර 12 හෝ 15ක් ඇතුලත ) අතරතුර ඉතාලි පුරවැසිකම ලබාගැනීමයි.......

    18 පැන්න කියන්නේ සොරි තමා.....

    මේ කතාව වැරදිනම් කියපල්ලා......
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ

    sansun weyan machan..