ඇයි බන් ලංකාවේ ෆිල්ම් ඉන්දියාවෙන් inspiration අරගෙන හදන්නේ. මුන්ට බෑනේ ලංකාවේ කියල අනන්‍යතාවයක් තියාගෙන හරිහමන් ෆිල්ම් එකක් හදන්න... 

Moke copykada me?
කොපියක් කිව්වේ ඉන්දියන් ෆිල්ම් වල වගේ හදලා තියෙන නිසා. ෆිල්ම් එකම බැලුවට පස්සේ තමා මොකේ කොපියක්ද කියලා බලන්න වෙන්නේ.Mokakda ban original eka?