තවත් ඉන්දියන් කොපියක්...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    ඇයි බන් ලංකාවේ ෆිල්ම් ඉන්දියාවෙන් inspiration අරගෙන හදන්නේ. මුන්ට බෑනේ ලංකාවේ කියල අනන්‍යතාවයක් තියාගෙන හරිහමන් ෆිල්ම් එකක් හදන්න... 😣😣😣



     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    angry sri lanka GIF by Viber
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඇයි බන් ලංකාවේ ෆිල්ම් ඉන්දියාවෙන් inspiration අරගෙන හදන්නේ. මුන්ට බෑනේ ලංකාවේ කියල අනන්‍යතාවයක් තියාගෙන හරිහමන් ෆිල්ම් එකක් හදන්න... 😣😣😣




    Moke copykada me?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,183
    1
    100,990
    113
    34
    Kalutara
    Moke copykada me?
    Mokakda ban original eka?
    කොපියක් කිව්වේ ඉන්දියන් ෆිල්ම් වල වගේ හදලා තියෙන නිසා. ෆිල්ම් එකම බැලුවට පස්සේ තමා මොකේ කොපියක්ද කියලා බලන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: Poththa and Ryan08

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,121
    9,969
    113
    lagadi hiru eke film ekak giya mark kiyala sinhala movie ekak. nikan dakla purudu movie ekak kiyala poddak baluwa. mun the boy film eka amu amuwen copy karla ghala.

    mark%2B2021%2Bfree%2Bdownload%2Bfull%2Bmovie%2B720p%2Bx265.jpg


    movieposter_en.jpg
     

    acerBro

    Active member
  • Aug 11, 2020
    235
    234
    43
    aulak nah vage..habai music video gathiyak thiyenava tikak.. cinamatic gathiya thava wadi karanna one.