තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්නයේ

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,226
    8,223
    113
    M-Town
    තවත් ඉරාන නෞකාවක් මෙරට මුහුදු සීමාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයේ පානදුර මුහුදු සිමාවේ. එහි ළමුන් 300කට ආසන්න පිරිසක් ආහාර හා පානීය ජලය ලබාගැනීමට පැය 24ක කාලයකට ලංකාවේ වරායක් වෙත ලඟා වීමට අවසර ඉල්ලීමක්
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,344
    5,463
    113
    Panadura
    මුජිබර් රහුමාන් කියන විදිහට ඊයේ පුපුරවපු නැව ගාලු වරායට එන්න අවසර ඉල්ලලා පැය 11ක් එතන නවත්තලා ඉදලා තියෙනවා. ලංකාවෙන් අවසර දෙන එක ප්‍රමාද වෙලා. අතරතුර දියාගෝ ගාර්සියා බේස් එකේ තිබුණු සබ්මැරීන් එකක් තමයි ඇවිත් ගහලා තියෙන්නේ.