තවත් ඉවසන්න බැ!

Gayan7774

Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මූට AC fetish එකක් තියෙනවා :lol: :lol:
    බුරුව tho හිඟන්නා උනාට අපි පලි ද? මිනිස්සු උනාම සුඛෝපභෝගී ව ඉන්න ඕනි

    මොක්කුද බන් මේ ඒසී නැතුව ඉන්න බැරි ලන්කාවෙ උන්?
    Humidity වැඩි
    ------ Post added on Jun 5, 2022 at 9:11 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    බුරුව tho හිඟන්නා උනාට අපි පලි ද? මිනිස්සු උනාම සුඛෝපභෝගී ව ඉන්න ඕනි
    වරදක් කලත් හිතකින් නොවේ
    අද දවල්ට කෑවේ කලින් ඉතුරු වුණ ඒවා🥲

    සමාවෙන්න සර් වගේ සුකයෙක්ට අගරු කරාට
     
    • Haha
    • Like
    Reactions: GobbaSira and SK29

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    මන් හිතන්නේ AC එක දිහා බලන් අතේ ගහනව ඇති
    ලංකා උන් ගෙන් 90% මානසික ලෙඩ්ඩු උන් ඕනි ම idea එකක් sex එක්ක කලවම් කරනවා 🤣🤣🤣🤣
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    Beef pork kana unta thamai AC amaruwa wadipurama tiyenne, ubath e vageda?:oo:
    Ne vegetarian 🤣🤣🥕උඹේ හිතළු තමයි හිතළු!

    වරදක් කලත් හිතකින් නොවේ
    අද දවල්ට කෑවේ කලින් ඉතුරු වුණ ඒවා🥲

    සමාවෙන්න සර් වගේ සුකයෙක්ට අගරු කරාට
    අන්න එහෙම සමාව ගනින් හරක් කතා කිව්වම!
    ------ Post added on Jun 5, 2022 at 9:38 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,160
    8,529
    113
    AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
    uba dan koi patteda inne?
    anika man dekala thiyenawa kollo, unta jiwath wenna fan eka hari A/C hari one. owa purudu wenne office walin. (ekko rata indala aapu nisa). eka nisa man nam hithanne A/C nathiwa inna purudu weyan.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    uba dan koi patteda inne?
    anika man dekala thiyenawa kollo, unta jiwath wenna fan eka hari A/C hari one. owa purudu wenne office walin. (ekko rata indala aapu nisa). eka nisa man nam hithanne A/C nathiwa inna purudu weyan.
    බෑ

    Horana cool neda?
    නෑ
    ------ Post added on Jun 5, 2022 at 10:55 PM

    :lol: A/C picco
    හා
    ------ Post added on Jun 5, 2022 at 10:56 PM

    Bandarawela nam shape neda bung ?
    ඔව්
    ------ Post added on Jun 5, 2022 at 10:56 PM

    නුවරඑළියේ ඉඩම් ගණන් යයි වගේ🤔
    ඉවරයි!
    ------ Post added on Jun 5, 2022 at 10:57 PM
     
    • Like
    Reactions: magix

    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    බණ්ඩාරවෙල පැත්තෙන් වගේ හොඳයිනේ. ලොකු facilities නන් නෑ. ශේප් එකේ ඉන්න පුලුවන්
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,921
    113
    බණ්ඩාරවෙල පැත්තෙන් වගේ හොඳයිනේ. ලොකු facilities නන් නෑ. ශේප් එකේ ඉන්න පුලුවන්
    ෆ්ලැට් lands තියනවාද ඔය පැත්තේ

    බෑවුම් වැඩි නැද්ද
    ------ Post added on Jun 6, 2022 at 11:15 AM

    Horana cool neda?
    Na AC නැතුව ඒ පැත්තේ අමාරුයි ගිනි ගන්නවා වගේ හවසට
    ------ Post added on Jun 6, 2022 at 11:16 AM
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඔයාට බඩේ ගිනියම ඒකයි ඔය.ඒක නිසා ළඟම සිටින දේශීය වෛද්‍යවරයා හමුවන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
    Faiya cool wenakota, malli akilenawa...