බුරුව tho හිඟන්නා උනාට අපි පලි ද? මිනිස්සු උනාම සුඛෝපභෝගී ව ඉන්න ඕනිමූට AC fetish එකක් තියෙනවා![]()
![]()
Humidity වැඩිමොක්කුද බන් මේ ඒසී නැතුව ඉන්න බැරි ලන්කාවෙ උන්?
වරදක් කලත් හිතකින් නොවේබුරුව tho හිඟන්නා උනාට අපි පලි ද? මිනිස්සු උනාම සුඛෝපභෝගී ව ඉන්න ඕනි
ලංකා උන් ගෙන් 90% මානසික ලෙඩ්ඩු උන් ඕනි ම idea එකක් sex එක්ක කලවම් කරනවාමන් හිතන්නේ AC එක දිහා බලන් අතේ ගහනව ඇති
Ne vegetarianBeef pork kana unta thamai AC amaruwa wadipurama tiyenne, ubath e vageda?![]()
අන්න එහෙම සමාව ගනින් හරක් කතා කිව්වම!වරදක් කලත් හිතකින් නොවේ
අද දවල්ට කෑවේ කලින් ඉතුරු වුණ ඒවා
සමාවෙන්න සර් වගේ සුකයෙක්ට අගරු කරාට
uba dan koi patteda inne?AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?
බෑuba dan koi patteda inne?
anika man dekala thiyenawa kollo, unta jiwath wenna fan eka hari A/C hari one. owa purudu wenne office walin. (ekko rata indala aapu nisa). eka nisa man nam hithanne A/C nathiwa inna purudu weyan.
නෑHorana cool neda?
හාA/C picco
ඔව්Bandarawela nam shape neda bung ?
ඉවරයි!නුවරඑළියේ ඉඩම් ගණන් යයි වගේ![]()
ෆ්ලැට් lands තියනවාද ඔය පැත්තේබණ්ඩාරවෙල පැත්තෙන් වගේ හොඳයිනේ. ලොකු facilities නන් නෑ. ශේප් එකේ ඉන්න පුලුවන්
බෑවුම් වැඩි නැද්දhaputale
Na AC නැතුව ඒ පැත්තේ අමාරුයි ගිනි ගන්නවා වගේ හවසටHorana cool neda?
නමුත්ඔයාට බඩේ ගිනියම ඒකයි ඔය.ඒක නිසා ළඟම සිටින දේශීය වෛද්‍යවරයා හමුවන්න
මේක ඒසී හයිකරන බාසෙක් වෙන්න බැරිද.... මූ මේක ගැන කියවල මිනිස්සුන්ව ac කරන්න පොලඹවනව...මූට AC fetish එකක් තියෙනවා![]()
![]()
Faiya cool wenakota, malli akilenawa...AC වලට ෂොට් එක හම්බ වෙයි වගේ, ගිනි ගනං එහෙන් Electricity වැඩි කරන්නට යන්නෙ, මම හිතුවා සිතල පලාතක ට move වෙන්න. ඔය පැති වල ඉන්න උන් කියා පල්ල, ඔහේ life එක comfortable ද?