තවත් ඊමනී හොරෙක්ද මේ...?
ikman එකේ තිබුන ඊමනී ඇඩ් එකකට කොල් කලාම ඊමේල් ඇඩ්රස් එකක් එවන්න කිව්වලු.ඒක දුන්නම මේ PDF දෙක එවල තියෙනවා.මේකෙ තියන විදියට වැඩ කරන කව්රැහරි ඉන්නවද? මුනුත් ඇමසන් ලංකා වගේ හොර කල්ලියක්ද දන්නෙ නෑ.මගෙ යාලුවෙක් තමයි කෝල් කරල තියන්නෙ.මූ මේකෙ තියන විදියට සල්ලි දීල රෙජිස්ටර් වෙන්න හදනවා.මමත් කෝල් කරල බැලුවා මොකක්ද සීන් එක කියලා.ගෑනියෙක් තමයි ආන්සර් කලේ.ෆේස්බුක් පෝස්ට් දාන්න,ඩේටා කලෙක්ට් කරන්න වගේ දේවල් කිව්වා කරන්න තියන්නෙ.මේගැන දන්න කවුරැහරි ඉන්නවනම් කියන්න.