තවත් එක්තරා ජරා දේශපාලන කතාවක්

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඔව් ! අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකමට අනුව සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරනු වස් හොදින් සොයා බලා හොරුන්ගෙත් හොරා, කම්බ හොරා වෙනුවෙන් අපගේ ඡන්දය භාවිතා කරමු... ! :lol::lol:

    එහෙනම් මේක හොදම හොරා හොයන චන්දයක්
    :lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,505
    5,860
    113
    හෝම් ස්වීට් හෝම්
    awkard.gif


    කවුද අප්පා ඔය වීර ප්‍රකාශය කලෙ ??

    im-crazy.gif
     
    එහෙනම් මේක හොදම හොරා හොයන චන්දයක්
    :lol::lol::lol:
    කියන විදිහට නං ඒ වගේ.අපිත් බලා ඉඳලා ලොකුම හොර තඩියටම දෙමු මෙදා පාර.(පොඩි හොරු මක්කටෙයි)නැත්තං හරි නෑ වගේ නේ.:lol:
     

    onlinesuresh

    Member
    Oct 2, 2008
    1,033
    273
    0
    Searching . . .
    Okkoma horu.....Balaya gaththata passei Lord of the Rings ekei Ring eka hamba una wagei......... Seratama Thanhaawa wadi wenawa. Eita passei..... Api hora hora.... kiya kiya thawa ekkekenekta chandei dila balanawa. Ekath ehema unoth, thawa ekekwa hoyanawa.
     
    කිසිම රස්සාවක් නැති මෙවන් පුත්තු හැමෝටම ලැබේවා


    (උපුටා ගැනීම-w3lanka)



    Labels: ජනාධිපතිවරණය, දූෂණ
    (2009 දෙසැම්බර් 29 -W3Lanka) මෑත ඉතිහාසයේදී පුතකු පියා වෙනුවෙන් කරන ලද මිළ අධික ම කෘත ගුණ සැලකීම ලෙස දැකිය හැක්කේ නාමල් පුතා ජනාධිපති මහින්ද රාජපක්ෂ තාත්තාට ඡන්දය දෙන්නැයි ජනප්‍රිය පුද්ගලයන්ගේ කටවලින් කියවා ගන්නා දැන්වීම් පෙළයි.

    රස්සාවක් නො කළ ද නාමල් පුතා සිය තාරුණ්‍යයට හෙටක් නම් සංවිධානය හරහා මේ වෙනුවෙන් කර තිබෙන වියදම අතිශය සංවේදී ය.
    මෙම ජනප්‍රිය පුද්ගලයෝ මේ දැන්වීම් සඳහා කිසිදු මුදලක් අය නො කළ බව පවසති. සාමාන්‍යයෙන් මුදලට අතිශය සංවේදී වන මෙම පුද්ගලයෝ සංවේදී නායකයාගේ සංවේදීභාවය හමුවේ සිය සාමාන්‍ය සංවේදිත්වය වන මුදලට පවා අසංවේදී වීමට තරම් සංවේදී වී තිබේ.

    තාරුණ්‍යයට හෙටක් රූපවාහිනී දැන්වීම් ව්‍යාපෘතිය යටතේ දැන්වීමක් එක් වරක් පළකිරීම සඳහා වියදම (අවම වශයෙන්) රු 140,000/-ක් නම්, දිනකට එක් නාලිකාවක් සදහා දැන්වීම් වාර (අවම වශයෙන්) වාර 72ක් විකාශය කිරීම සඳහා එක් නාලිකාවක් සඳහා දිනකට වියදම (අවම වශයෙන්) රු. මිලියන 10.1ක් වේ.

    මෙම දැන්වීම් සිරස, එම්ටීවී, ටීඑන්එල්, ස්ර්ණවාහිනී, දෙරණ, අයි ටී එන්, රූපවාහිනී යන නාලිකා 7හි ම පළ කරනු ලැබේ.

    මෙම නාලිකා 7හි පළකිරීමට දිනකට වැයවන මුදල රුපියල් මිලියන 70.7 කි.

    නාමයෝජනා භාරදුන් දිනයේ සිට ජනාධිපතිවරණ දිනය දක්වා දින 46ක් ඇති අතර එම කාලසීමාව සදහා තාරුණ්‍යයට හෙටක් දැන්වීම් සදහා වැය වන මුළු මුදල රුපියල් මිලියන 32,500 කී. (බිලියන 3.25කි.) තේරෙන භාෂාවෙන් කීවොත් රු. කෝටි 3250කි. (මේ වනාහි රේඩියෝ, පෝස්ටර් හා කටවුට් හා අන්තර්ජාල දැන්වීම් වලට දරන ලද වියදමට අමතරව ය.)

    පිය සෙනෙහසක් ගැන නො දන්නා විපක්ෂ නරුමයෝ "මේ මුදල් ලැබුණේ කොහෙන්ද, වියදම් කරන්නේ තරුණයන්ට හෙටක් සඳහා ද නැතිනම් කාගේ හෙටක් සදහා ද?" වැනි ප්‍රශ්න අසති.