ඔව් ! අපි අපගේ ප්රජාතන්ත්රවාදි අයිතිවාසිකමට අනුව සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරනු වස් හොදින් සොයා බලා හොරුන්ගෙත් හොරා, කම්බ හොරා වෙනුවෙන් අපගේ ඡන්දය භාවිතා කරමු... !![]()
එහෙනම් මේක හොදම හොරා හොයන චන්දයක්

ඔව් ! අපි අපගේ ප්රජාතන්ත්රවාදි අයිතිවාසිකමට අනුව සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරනු වස් හොදින් සොයා බලා හොරුන්ගෙත් හොරා, කම්බ හොරා වෙනුවෙන් අපගේ ඡන්දය භාවිතා කරමු... !![]()

Ai ban mehe horakam kalama oheth ganan yanawada???![]()

ow....shik...horakam karanna epa aiye....apita gewal hadaganna baha 

කියන විදිහට නං ඒ වගේ.අපිත් බලා ඉඳලා ලොකුම හොර තඩියටම දෙමු මෙදා පාර.(පොඩි හොරු මක්කටෙයි)නැත්තං හරි නෑ වගේ නේ.එහෙනම් මේක හොදම හොරා හොයන චන්දයක්
![]()

දුක් නොවන්න නුඹලාට හෙටක් නැත.ow....shik...horakam karanna epa aiye....apita gewal hadaganna baha
![]()

ආ....මේක මේ නස්රුදීන්ගේ උපමා කතාවක්![]()
කවුද අප්පා ඔය වීර ප්රකාශය කලෙ ??
![]()
(වැඩිය හිතන්න එපා)
සේරම දන්න කියන යක්කු පෙරේතයෝ තමයි ඉන්නෙ.නොදන්න යකාට වඩා දන්න යකා හොඳයි....![]()

හා...හොඳේ....පව්නේ ඵහැම කියන්න ඵපා![]()