තවත් එක්තරා ජරා දේශපාලන කතාවක්

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඔව් ! අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකමට අනුව සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරනු වස් හොදින් සොයා බලා හොරුන්ගෙත් හොරා, කම්බ හොරා වෙනුවෙන් අපගේ ඡන්දය භාවිතා කරමු... ! :lol::lol:
     
    funny_cat_pictures_05.jpeg
    සෝමේ අය්යනං පැහැදිලිවම අවිඤ්ඥානික සත්‍වයෙක්ම තමයි:lol:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    අවවාදයයි!ඔය තරු සළකුනු සපුරා තහනම්.හිටි හැටියේ බැං වීමට හේතු විය හැක(ඇඩ්මින්)

    ehamadha

    mama kiwa pancha kale sita horek wage kiyala:lol:
     
    ඔව් ! අපි අපගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකමට අනුව සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරනු වස් හොදින් සොයා බලා හොරුන්ගෙත් හොරා, කම්බ හොරා වෙනුවෙන් අපගේ ඡන්දය භාවිතා කරමු... ! :lol::lol:
    නැතුව නැතුව....අපිට දේශ.........උපාධිය ලැබෙයි:lol::lol::lol:
     
    Rate anagathaya wenuwen kade yana eka waradak newei ne yam tharamak ho ratata wadak karai keyala hithena kenata thama support karanne eka karanne 100% hithe wishwasayen 27 ude wenakan!:)
    27න් පස්සෙ (ගොඩබිම්)සුනාමියක් එයිද දන්නෙත් නැ:lol:(ඔබේ මතය ගැන විවාදයක් නැත.පුහු මතවාද හමුවේ අමනාපකම් ඇතිකර ගත යුතුද නැත.පොදු ජනමතය රටේ අනාගතය තීරණය කරනු ඇති.):)
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ඡන්දය යනු අතිශ්‍යය වශයෙන් පුද්ගලික දෙයකි. එය තම තමන්ගේ පුද්ගලික මත වාද අනුව රහසිගතව සිදු කරන ක්‍රියාවකි ( මෙතන ගැටලුව තියෙන්නේ තාම ඡන්ද බලය ලැබිලාවත් නැති අයත් මෙතන කෑ ගසීමය...:lol::lol:) ඇත්තම කියන්න MR , MR ටම SF, SF ටම වෙනුවෙන් ඡන්දය භාවිතා කරනවාද කියා වත් කාටද සාක්ෂි දැරිය හැක්කේ...

    එම නිසා 26 වෙනිදා 7 වෙනකම් තමන්ගේ වැඩක් බලාගෙන ඉදලාන එදාට ගිහින් කතිරය හරි කටු හරි ගහලා එනවා හැරෙන්න නිකම් මෝඩ වාද විවාද කිරීමෙන් ඇති ඵල ප්‍රයෝජනය කුමක්ද...
     
    මේ මුල් කොටස ගැන නං මමත් කතාකරලා තියනව සෑහෙන තැන්වල.දෙවැනි කොටස ගැන කියනවා නං මේ දෙශාබාන වෛයිවාරන්න විගඩං-නරි නාටක-අපහාස උපහාස සියල්ල පැහැදිළිව දැක බලා නිවරදි තීරණයකට රටවැසියා ආ යුතුයි.එනිසානේ තම තම මත පළකිරීමට නිත්‍යනුකූළවම කාලයක් වෙන් කර ඇත්තේ.නිවරදි තීරණයක් සඳහා සියල්ල සමබරව පෙනිය යුතුයි-දැකිය යුතුයි.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මේ මුල් කොටස ගැන නං මමත් කතාකරලා තියනව සෑහෙන තැන්වල.දෙවැනි කොටස ගැන කියනවා නං මේ දෙශාබාන වෛයිවාරන්න විගඩං-නරි නාටක-අපහාස උපහාස සියල්ල පැහැදිළිව දැක බලා නිවරදි තීරණයකට රටවැසියා ආ යුතුයි.එනිසානේ තම තම මත පළකිරීමට නිත්‍යනුකූළවම කාලයක් වෙන් කර ඇත්තේ.නිවරදි තීරණයක් සඳහා සියල්ල සමබරව පෙනිය යුතුයි-දැකිය යුතුයි.

    ඇත්තටම දැන් ක්‍රියාත්මක වන්නේ ක්‍රියාවෙන්, සේවයෙන් නොව තනිකර වචනයෙන්ම පමණක් සිදුවෙන දේශපාලනයකි.අවුරුදු 5 හමාරෙම කුමක් කලත් කම් නැත. ඡන්ද ප්‍රචාරණ කාලයේ හොදට වියදම් කරන්නට සල්ලි ඇත්නම් ඡන්දය දිනිය හැක. මෙම ක්‍රමය වෙනස් විය යුතුයි...
     
    වෙනස් වෙන්නේ, එදා වේළ කන්න නැති-හෙටක් ගැන තුන් හිතකින්වත් හිතා ගන්න ඉඩක් නැති අහිංසක දිළින්දන්ගේ වයස පමණයි.:(