තවත් එක් ආකාරයක ළමා හිංසනයක්!

Oct 18, 2015
16
12
3
තවත් එක් ආකාරයක ළමා හිංසනයක්!

මම මේ පොස්ට් එක Nose Piercing කියන facebook group එකක අහම්බයෙන් දැක්කේ. මුලින්ම කියන්න ඕන මම වැඩිහිටි අය කරන piercing වත් tattoos වලට වත් විරුද්ධත්වයක් නැති බව. ඒත් මෙතන Chamil Ruchira Kitthangodagamage කියන කාලකණ්ණියෙක් ඌම කියන විදියට තමන්ගේ අවුරුදු 10ක් වෙන පොඩි ගෑණු දරුවාගේ කරාබු 9ක් ම දාලා. එක කණකට 4 ගාණේ සහ නාසයට එකක් වන විදියට. මූ කියන විදියට දෙවනි කරාබු දෙක දාලා තියෙන්නේ දුවට අවුරුදු 4 දි. අනිත් ඒවා අවුරුදු 10දි. මෙච්චර අඩු වයසක පොඩි දරුවෙකුට මේ වගේ දෙයක් කරන එක කොහෙත්ම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. කොටින්ම කිව්වොත් body piercing ගොඩක්ම ප්‍රචලිත වෙලා තියෙන බටහිර රටවල් වල පවා මේ වගේ අඩු වයසක දි මෙහෙම කරාබු දාන්නේ බොහොම කලාතුරකින්. මට පේන විදියට මූට එක විදියක piercings fetish එකක් තියෙනවා. ඌ ඒ විකෘති අශාවන් සම්පූර්ණ කරගන්න තමන්ගේම දරුවව පාවිච්චි කරනවා. මුගේ ඒ ජරා අශාවන් වෙනුවෙන් තමන්ගේ දුවව අනවශ්‍ය වේදනාවන්ට වගේම විශබීජ ආසාදනය වීමේ අවදානමකටත් ලක් කරලා. විශේෂයෙන්ම අර කණේ කාටිලේජ කොටස විදපු එක පැසවලා perichondritis හැදුනොත් ඒ දරුවා සදාකාලිකවම විරූපී වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දරුවාට පාසලේදී සහ වෙනත් ප්‍රසිද්ධ ස්ථාන වලදී මොන තරම් අපහසුතාවයන්ට අපහාසයන්ට ලක් වෙනවා ඇතිද? ඉතින් මේ වගේ කාලකණ්ණි පිස්සන්ව නීතියට හසුකර දිය යුතුයි නේද?

මෙන්න ඌම දාපු තමන්ගේ දුවගේ photo එකේ ලින්ක් එක -
https://www.facebook.com/photo.php?fbid=2247144968908492&set=p.2247144968908492&type=3&theater
 
Last edited:

abc.123

Banned
Dec 11, 2017
291
59
0
උගේ ළමයනේ බන් අපේ මොකෑ..අනුන්ගේ දේවල් වලට ඔහොම කියවන්න ගිහින් මම නම් හොදට අහගෙන තියෙනවා...එදා ඉදන් මම ඕනේ පුකක් කියලා ඉන්නවා
 
Oct 18, 2015
16
12
3
තමන්ගේ ළමයා කියලා ඕන ඕන දේවල් කරන්න ඒ දරුවා සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඒ විදියට හිතුවොත් තමන්ගේ දරුවව දූෂණය කරන උන්වත් සාධාරණීකරණය කරන්න පුළුවන්. දරුවන්ට අමානුෂික විදියට දඬුවම් කරන එකත් සාධාරණීකරණය කරන්න පුළුවන්. දැන් මේ වගේ විලාසිතාවක් කෙනෙක් වැඩිහිටි වයසට ඇවිල්ලා කරන එකේ කිසිම වැරැද්දක් නෑ. ඒත් පොඩි දරුවෙකුට බලෙන් පටවන එක කොහෙත්ම අනුමත කරන්න බැහැ.
 

D_Kalu

Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    This is totally insane. This must be reported to the Child Protection Authority. And this bugger needs urgent psychiatric treatment.
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Typical - Sri Lankan

    අනේ මන්ද ඉතිං :baffled:

    uta hoda num apita mokada ane manda ubalatath tiyena prasna :D :D

    උගේ ළමයනේ බන් අපේ මොකෑ..අනුන්ගේ දේවල් වලට ඔහොම කියවන්න ගිහින් මම නම් හොදට අහගෙන තියෙනවා...එදා ඉදන් මම ඕනේ පුකක් කියලා ඉන්නවා

    Typical - Sri Lankan​
    You are totally welcome to cut reps :D:D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,769
    113
    Kathwa aththa. Minissu rellata karana wadak. Eth pirimiyekta oka nokara inna puluwanda gani yaka natai
     

    Cmahesh

    Junior member
  • Feb 14, 2009
    32
    2
    8
    Looks like this man has removed the photo. I can't find it. Anyway, on further search I saw few of his comments in several groups related to body piercing. Of course he has a piercing fetish. I feel sorry for that child and some action should be taken against this.