තවත් එක් කතාවක්...
"නිමල් අයියේ..පුතාව කාලා තියෙන්නෙ නිදි මාපිලෙක්.ටිකක් දරුණුවට කාලත් තියෙනවා.හෑබෑයි ගෙනාපු දවසයි වෙලාවයි හොද නිසා විස නෑගලා නෑ.මම සනීප කරන්නම්.ඉක්මනට ගිහින් නිමල් අයියාම එලියෙ තියෙන දෙහි ගහෙන් දෙහි කටුවක් අරන් ඈවිත් මෙතන කනප්පුව උඩින් තියන්න කතා කරන්නෙ නෑතුව."
තාත්තා දුවගොස් කී ආකාරයටම කල අතර මෑණිකේ නෑන්දා විසින් මගේ අත සර්පයා කෑ තෑන දෙහි කට්ටෙන් සිදුරු කර යමක් පොඩි ගල් කෑටයක වෑනි දෙයක උරච්චි කර අතෙහි තබා මෑතුරුවාය.
මෑණිකේ නෑන්දා යනු සෝමේ මාමාගේ වෑඩිමල් සොයුරියයි.සෝමේ මාමා යනු මගේ තාත්තාගේ එක් අතිජාත මිතුරෙක් වන අතර ඔහුත් දක්ශ සර්ප මන්තර කරුවෙකි. මන්තර මතුරා නිවෙස් වෑදී සිටින සර්පයන් අල්ලා කෑලෑවට ගෙන ගොස් දෑමීම ඔහු අතින් නිරන්තර සිදුවූ සමාජ සත්කාරයකි.ජීවිකාව සදහා ගොවිතෑන් කල ඔහු කිසිදිනෙක සර්පයෙක් මරා දමනවා දෑක නෑති බව අපේ තාත්තා අම්මා සමග පවසනවා මා අසා ඈත. ගෑමියන් අතර ඔහු නයි සෝමේ ලෙස ප්රසිද්ද වී ඈත.මෑණිකේ නෑන්දා සහ සෝමේ මාමා එක කුස උපන් සහෝදර, සහෝදරියන් වන අතර පරම්පරාවෙන් ගෙන එන මන්තර ශාස්ත්රය හා වෙදකම සේවයක් ලෙස ගෙන ගියහ.මෑණිකේ නෑන්දා සහ සෝමේ මාමා අපේ තාත්තාට වඩා වයසින් වෑඩි වුවද අපේ ගමේ අනිත් අය මේන් මගේ තාත්තාට නිමල් අයියා යෑයි කියති. ඒ තාත්තාට ඈති ගරුකිරීම නිසා බව අම්මා මට පවසා ඈත.
"පුතාට සනීප වෙනකල් මෙහෙ ටික දවසක් ඉන්න වෙයි".ඒ මෑණිකේ නෑන්දාගේ වචනයි. පිස්සු හෑදෙයි සද බබළයි කිව්වාලු. සර්පයා කෑවාට වඩා අමාරු මෙහි නෑවතීමයි.එදා උදේ වරුවේ සිදුවූ සියල්ල නෑවතත් ආවර්ජනය වුණි.පාසලේ බයෝ පීරියඩ් එකේදී මා හට පුදුමාකාර නිදිමතක් දෑනුනු අතර මිස් උගන්නමින් සිටින විට මා ගොර ඈද ඈද නින්දට වෑටී සිට ඈති බව මට එහා පෑත්තෙ සිටි ඉන්දිකයා කීවේය.කෙසේ හෝ මම යම් තරමක් දුරට දක්ෂ එකෙක් නිසා මිස් මා ලගට පෑමිණ මොකද මේ කියා ඈසුවා යාන්තම් මතකය.මාගේ දකුණු අත ඉදිමී ඈති බවත් නිදා ගෑනීමට හේතුවත් මගෙන් ඈ විමසීය. මම නිරුත්තරව ඈ දෙසත්, පොත දෙසත් මාරුවෙන් මාරුවට බෑලීමි.ඈ නෑවතත් මගේ අත දෙස බලා ඉදිමී ඈති තෑනට වඩාත් නෑඹුරුව යලිත් බෑලුවාය.
ඉන්දිකයා සහ අනිත් උන් නිකන් කින්ඩියට මෙන් මාදෙස බලයි.කර කියා ගත හෑකි කිසිත් නෑතිව ඈටිකෙහෙල් කෑ උගුඩුවා මෙන් මම සිටියෙමි.
"දරුවො..අත මොකෙක් හරි සතෙක් කෑවද?" "දන්නෙ නෑ මිස්". "උදේ ගෙදරින් එනකොට මෙහෙම තිබුනද? මට මතක නෑ මිස්".මුලු පන්තියම හිකි හිකි ගායි. "මේ මොන මළ විකාරයක්ද මේ?" මිස් පන්තිය දෙස කේන්තියෙන් බෑලුවාය.එකෙක් සද්ද නෑත. ඉන්දිකයා විතරක් ඔලොක්කුවට මෙන් මාදෙස බලා සිටී."මේක බලන් ඉදලා හරියන්නේ නෑ. ඉන්දික ඉක්මනට මෙයාව එක්කන් යන්න අර ඉස්කෝලෙ ඉස්සරහා ඉන්න බණ්ඩාර වෙද මහත්තයා ලගට."
කළණි මිස් යනු අපට බයෝ ඉගෑන්වු ගුරුවරිය වන අතර ඈ කලු, සිහින් සිරුරෑති හෑඩකාර වයස 30ක් පමණ වුනු කෙනෙකි.මා ඈ කෙරෙහි විශේෂ ඈල්මක් දෑක්වූවෙමි.සමහරදාට ඈ උගන්වන අතර තුර ඈගේ සිහින් ඈස් දෙස බලා සිටීමට මා ඉතා ආසා කලෙමි.සමහරදාට ඈ එය දුටු විට කට කොනකින් සිහින් සිනහවක් නගා නොදුටුවා සේ සිටී.ඉන්දිකයාට මේ සියල්ල හොදින් ඒත්තු ගොස් තිබූ අතර තෑනින් තෑන මට මඩද ගෑසුවේය. ඉන්දිකයා හා මා ඉතා තද අතිජාත මිතුරන් වූ අතර සෑම රහසක්ම බෙදා හදා ගත්තෙමු.කළණි මිස් කෙරේ තිබූ ඈල්මද මා ඉන්දිකට පවසා තිබුණෙමි. කෙසේ හෝ බණඩාර වෙදමහතාගේ උපදෙස වූයේ දක්ෂ සර්ප වෙදෙකු වෙත මා ඉතා ඉක්මනින් යොමු කල යුතු බවත් කිසි ලෙසකින් වත ගමන අතර තුර මා හට නිදා ගෑනීමට නොදිය යුතු බවත්ය.ඉන්දිකයා වහ වහා දිලූෂ අයියාට කතා කොට ගෙන්වා ඔහුත් සමග මා නිවෙස කරා පිටත් කලේය.තාත්තා ඒ අතර තුර මෑණිකේ නෑන්දාට විස්තරය පවසා මා අතර මගින් බස්සවා එහි ගෙන යන ලදී.
"සුදු මහත්තයා එහෙනම් සනීප වෙනකල් මෙහෙ ඉන්න". මා ක්ෂනයකින් පියවි ලොවට ආවෙමි."අනේ තාත්තෙ ගෙදර ගිහින් බෙහෙත් බොමු.මම ගෙදර එන්නම්." "තාත්තා කොහොමද ළමයෝ බෙහෙත් ජාති හොයන්නේ?අනික බෙහෙත් බොනකොට ඒවා පත්තියන් වෙන විදියට තමයි කෑම බීම ගන්න ඕනි.ඕවා නිමල් අයියාට කරන්න බෑ.මෙහෙත් ගෙදර වගේ තමයි.මොකද මහ ලොකු දුරකද ගේ තියෙන්නේ?"... "අනේ තාත්තේ මාව එක්කන් යන්න.මෙහෙ ඉන්න බෑ." "පිස්සු නෑතුවා ඉන්නවා සුදු මහත්තයෝ..ගෙදර වගේද මේ ලෙඩේ?" "සුදූ....ඔය ලිපේ තියෙන මුට්ටියෙ බෙහෙත් කෑද එක නටනවා නම් කෝප්පෙකට වක්කරන් එන්න මේ අයියාට.හකුරු කෑල්ලකුත් එක්ක.නිමල් අයියාත් කහට එකක් බීලම යන්න."ඒ මෑණිකේ නෑන්දාගේ හඩයි. ඈ නම් සුදූම විය.මා හට සුදු මහත්තයා යෑයි කීවද මා තලෙලු වීමි.සුදූ...සිහින් උසෑති, කොණ්ඩය දෙපතුල දක්වා වෑඩුණු ඈ පුදුමාකාර සුන්දර යුවතියකි."ගන්න අයියේ.." ඈගේ හඩ මීමෑසි නාදයක් වන් විය. කෑද කෙසේ වෙතත් ඈදෙසට යොමු වූ මගේ ඈස් වත් ඉවත් කර ගෑනීමට නොහෑකි විය.
"තාත්තා එහෙනම් යන්න.මම ඉන්නම්." මෑණිකේ නෑන්දා මාදෙස බලා කට කොනකින් සිනා විය.මළ මගුලයි..නෑන්දට වෑඩේ මීටර්ද දන්නෙ නෑ?"මම ගිහින් දිලූෂ අයියා අතේ අදින්න ඈදුම් ටිකක් එවන්නම්. තාත්තා යාමට සෑරසුනි.අනේ අක්කෙ කොල්ලව එහෙනම් සනීප කරලා දෙන්න." ඒ තාත්තාගෙ හඩයි."නිමල් අයියා බය වෙන්න එපා.මම ඒවා ඔක්කොම බලා ගන්නම්." සෑර පරුෂ චරිතයක් වූ අපේ තාත්තා මට මෙතරම් ආදරය දෑයි මට මොහොතකට සිතුනි.තාත්තා ඉතාමත් තද ගතිගුණ වලින් හෙබි කිව්වොත් කිව්වා සහ යකාටවත් බය නෑති ජාතියේ චරිතයකි.ගමේ මිනිසුන් ඔහුගේ මූණ දිහා කෙලින් බලා කතා කරනවා දෑක නෑත.මළ ගෙයක්, බණ ගෙයක් හෝ පිරිතකදී ඔහු සියලු බර කරට ගෙන එය ඔහුගේ දෙයක් ලෙස කරයි.එම දිනවලට තාත්තා ගෙදර එන්නෙ නෑත.මිනිසුන් පුදුමාකාර ලෙන්ගතු කමක් සහ බය මුසු ගරුත්වයක් ඔහුට දක්වයි.ඔහුගේ කටේ නිතරම තිබුණු දෙයක් මට මතක් වෙයි."සුදු මහත්තයෝ සල්ලි විතරක් හම්බ කරලා වෑඩක් නෑ..මිනිස්සුත් හම්බ කරන්න ඕනි." අම්මාගේ තාත්තා නෑතිවූ දවසේ මළගෙදරට වෑල නොකෑඩී මිනිසුන් පෑමිණි ආකාරය අනුව සහ මිනිසුන් මළගෙදරට උදව් උපකාර කළ ආකාරය මතක් වෙද්දී තාත්තා කොතෙක් මිනිසුන් හම්බ කර ඈතිදෑයි මට මතක් වෙයි.අහල ගම් 7-8 ගොස් මම නිමල් අයියාගේ පුතා කීවිට මිනිසුන් මට සලකයි.ඔවුන් මා හදුනනනේ පියාගේ නමින් මිස මගේ නමින් නොවේ.
"සුදූ...මේ අයියාට වතුර එකක් උණු කරලාදෙන්න ඈග අත පය හෝදන්න..." "ඕනි නෑ නෑන්දේ...මම ඈල් වතුරෙන් හෝදන්නම්...". පිස්සු නෑතුව ඉන්න ළමයෝ...ඈල් වතුර අල්ලන්නවත් එපා.බෙහෙත් බොන නිසා."
"අයියා...මොනවද ගාන සබන්.මම නම් ගාන්නේ මෙන්න මේ කොහොඹ සබන්"...රෙන පු** මොන කෑටයම්ද කිව්වලු.අතට අහු උනු ඕනෑම සබන් කෑල්ලක් උලාදෑමීමට පුරුදු මට ...".ආ මේ ටවල් එක ගන්නකො.ළිද ලග වතුර ලෑස්ති කරලා තියෙන්නේ. ගිහින් ඈග සෝද ගන්න."
සබන් කෑටය ගනිද්දී සුදූගේ ඈගිලි මගේ ඈගිලි වල ගෑවිනි.සිනිදු මල් පෙත්තක් ඈල්ලුවා වෑනි හෑගීමක් මා හට දෑනුනි.ඈ ක්ෂනයකින් මගේ දෑස් දෙස බෑලූ අතර මාගේත් සුදූගේත් ඈස් මොහොතකට එක ලග නතර විනි.වරදක් කලා වෑනි හෑගීමක් සිතට ආ අතර ඈයගේ ප්රතිචාරයක් කුමක් වේදෝයි සහ මා ගෑන කුම්ක් සිතාවිදෑයි මා පසු තෑවුනෙමි.
Part ii

Last edited:

වෙදගෙදරක බෙහෙත් ගන්න නතර වෙන්න තිබ්බනං කියලා හිතෙනවා යකූ
IS @ නිදි මාපිලෙක් කවා ගැනීමට කැලේට දුවමින් 