තවත් එක් බලු කතාවක්...
මේ මං පොඩි කාලේ ගත්ත photo කෑල්ලක්…මැද ඉන්නෙ මම…දෙපැත්තෙන් ඉන්නෙ බ්රව්නි, බ්ලැකී දෙන්නා මගෙ හොදම යාළුවො…

මගෙ ලොකුම හීනෙ උනෙ හොදට ඉගෙනගෙන උපාධියක් ගන්න…
මං ගොඩාක් පාඩම් කළා
ඔය අතරෙ තමා මලී මා එක්ක යාළු උනේ
අපි දෙන්නා එක අයිස්ක්රීම් එක බෙදාගෙන කෑවේ

මට හැමවෙලේම එයාව මතක් උනා

කාලේ ඔහොම ගෙවිලා ගියා
තව බව්වියෝ ගොඩක් මා එක්ක යාළු වෙන්න ආව..මං නෙවෙයි ගනං ගත්තේ…
මොකද මලී කීවෙ හැමදාම ඔයා තමා මගෙ එකම හුරතල් බලු පැටියා කියලා

මලී මාව ඇන්දුවෙ නැති විදියක් නෑ…

එක එක විදියට photo ගත්තා

ඒවා දැක්කම මට පොළව හාරගෙන හාරගෙන යන්න හිතුනා..
ඒත් ඉවසලා හිටියා..
කියන්න බැරි උනා..ඒ වෙද්දි බ්ලැකී තමා මගෙ ෆිට් එක.
මගෙ බ්රව්නි එක්ක වැඩි ආශ්රයක් තිබුනෙ නෑ.හේතුව බ්රව්නි ට කෙල්ලො ඇලර්ජික්..ඕකුන් සත පහකට විශ්වාස කරන් එපා කිවුව..මං නෙමෙයි කණකට ගත්තේ

එකපාරටම මං හීනෙකින්වත් හිතුවෙ නැති විදියට මලී බ්ලැකීව marry කලා

මට මුළු ලෝකෙම එපා උනා..මං බීවා

එක එක බව්වියෝ පස්සේ ගියා..
පූසියොත්…???

“ඇද්ද තොට මං කිවුවා අහුවේ නෑනේ.” උඹ ඕවා අමතක කරලා දාලා ජීවිතේ හදාගනිං” බ්රව්නි මට කීවා
"ඒකි උඹලා දෙන්නවම ගොනාට
oo:
) අන්දලා"
මං බ්රව්නි කිවුව දේ අහලා ආයෙත් පාඩමට බැස්සා.උපාධියත් complete

ලස්සන නෝනා කෙනෙකුත් හම්බවුනා…මේ අපි අපේ පැටව් එක්ක ගමනක් යද්දි ගත්ත photo කෑල්ලක්..ලස්සනයි නේ?

ඉස්සරහට මේ වගේ පැටව් ගොඩක් හදන්න කල්පනාව…

ආරංචියක් ආවා බ්ලැකීටත් දැන් ගෑණු මතක් කරද්දි මෙහෙම වෙනවා ලු

දැන් තේරුණා නේද කෙල්ලන්ගේ හැටි

ගුඩ් බායිමචංලා…